Hambantota News

Hambantota News හම්බන්තොට ප්‍රවෘත්ති වාර්තාකරණය.. Reporting of Hambantota News.. හම්බන්තොට සිදුවන උණුසුම් පුවත් ලද සැනින් ඔබ වෙත..

01/12/2025

කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරමැටිය වල්ගමුල්ල නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ
භාණ්ඩ එකතුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිතව පවතී.

01/12/2025

දැනටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවට අවතැන්ව සිටින කිසිඳු පහසුකමක් මේ වන තෙක් නොලැබී අය ඇත්නම් comment කරන්න.

01/12/2025

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන බුදු මැදුර අසල භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇත.

01/12/2025

අම්බලන්තොට ඔරලෝසු කණුව අසල භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇත.

01/12/2025

හම්බන්තොට බස් නැවතුම්පොළ අසල භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවතී.

01/12/2025

දෙසැම්බර් 01 සහ 02 දෙදින අඟුණුකොළ ප්‍රාදේශීය ⁣ලේකම් කාර්යාලය භාණ්ඩ එකතුකිරීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වේ.

01/12/2025

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආධාර එකතු කරන ස්ථාන පිළිබඳ තොරතුරු ඇත්නම් අපට එවන්න..

දකුණු පළාතේ ධීවරයන් විසින් විපතට පත් අපේ පිරිස වෙනුවෙන් තමන්ගේ ඇති බොට්ටුවලින් උපකාරයක් කිරීම සඳහා පිටත් වී යන අයුරු.. ඔ...
30/11/2025

දකුණු පළාතේ ධීවරයන් විසින් විපතට පත් අපේ පිරිස වෙනුවෙන් තමන්ගේ ඇති බොට්ටුවලින් උපකාරයක් කිරීම සඳහා පිටත් වී යන අයුරු.. ඔවුන්ගේ ක්‍රියාවට අපගේ ප්‍රාර්ථනාව එක්කරමු.

30/11/2025

ඔයාලට කොහොමද ඉන්න තැන ගැන විස්තරයක් කියන්න.

අති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ විසින්සිදුකරන ධර්ම දේශනාවට ඔබ සැමට බැති සිතින් ආරාධනා..
26/11/2025

අති පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ විසින්
සිදුකරන ධර්ම දේශනාවට ඔබ සැමට බැති සිතින් ආරාධනා..

26/11/2025

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබ දැක්ක සුන්දර ස්ථාන ටිකක් Photo විදියට දාමු බලන්න.. පොඩි විස්තරයක් එක්ක..

26/11/2025

හම්බන්තොට ශාන්තමේරී පාසල් දරුවකුගේ සුපිරි හැකියාව..

Address

Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Hambantota News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share