
15/01/2025
🤍
*Successful.🖤✨සාර්ථක.*
*1️⃣ S-See your goal.*
*ඔබේ ඉලක්කය ගැන බලන්න. ✨*
*2️⃣ U-Understand the obstacles.*
*බාධක තේරුම් ගන්න.✨*
*3️⃣ C-create a positive mental picture.*
*ධනාත්මක මානසික චිත්‍රයක් සාදාගන්න.✨*
*4️⃣ C-clear your mind of self doubt.*
*ඔබේ මනස ස්වයං සැකයෙන් ඉවත් කරන්න.✨*
*5️⃣ E-Embrace all challenges.*
*සියලු අභියෝග වැලදගන්න.✨*
*6️⃣ S-Sacrifice free time.*
*නිදහස් කාලය කැප කරන්න.✨*
*7️⃣ S-Show the world you can do it.*
*ඔබට එය කල හැකි බව ලෝකයට පෙන්වන්න.✨*
*8️⃣ F-Feed your focus.*
*ඔබේ අවධානය පෝෂණය කරන්න.✨*
*9️⃣ U-Utilize all opportunities.*
*සියලු අවස්ථාවන් භාවිතා කරන්න.✨*
*1️⃣0️⃣ L-Learn from all failures.*
*සියලු අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගන්න.✨*
*දැඩි අධිෂ්ඨානයෙන් කැපවීමෙන් උනන්දුවෙන් ඔබ ඔබේ ගමන ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ජය නියතයි.🤝♥️*
> 𝐂𝐫𝐞𝐝𝐢𝐭 𝐆𝐎𝐄𝐒 𝐭𝐨 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 𝐀𝐮𝐭𝐡𝐨𝐫
Team DK 💥💛🤍