AnjiMax

AnjiMax අකුරෙන් අකුර එකතු කරලා
වචනෙන් වචනෙ අමුණාලා
මම හදන අච්චාරු

අස්වැසුම ඉල්ලුවෙ නැහැ ආණ්ඩුවේ රෝහල තෝරා ගත්තා තියෙන දෙයින් සතුටු වුනාලෝකෙට ගීතයක් කිව්ව
29/07/2025

අස්වැසුම ඉල්ලුවෙ නැහැ
ආණ්ඩුවේ රෝහල තෝරා ගත්තා
තියෙන දෙයින් සතුටු වුනා
ලෝකෙට ගීතයක් කිව්ව

26/07/2025

ආදරණීය තාත්තෙ මං චූටි කාලේ ඔයාට උදව් කළාද... ඔයා ඔෆිස් ඇරිලා එනකොට බෑග් එක ගන්න... යනකොට පිටට තට්ටුවක් දාන්න.. මං ඒ දේවල් කළාද... තාත්තේ කියන්නකෝ... මං ඔයාගේ වැඩෙත් එක්ක උන්නද...

වළාකුලට හැඩ වෙන්නටපොළොව නේද උදව් වෙන්නේතරු වලටත් හිරු සඳුටත්හරි ලස්සන පද බඳින්නකවියො නේද නිදි මරන්නේමහ මිනිසුන් වුණු දවස...
26/07/2025

වළාකුලට හැඩ වෙන්නට
පොළොව නේද උදව් වෙන්නේ
තරු වලටත් හිරු සඳුටත්
හරි ලස්සන පද බඳින්න
කවියො නේද නිදි මරන්නේ
මහ මිනිසුන් වුණු දවසක
දෙමව්පියන් පුංචි වෙයිද
වෙනස් වෙන්න - අලුත් වෙන්න
බර වුණාම වැස්ස වෙන්න
වළාවකට ඉඩ තියන්න
අපි මිනිසුන් මනස තියෙන
ඇයි බැරි අවි පසෙක ලන්න
මටත් විටෙක වෙනස් වෙන්න
හැඟුම් එක්ක විවිධ වෙන්න
තරමක් ඉඩ හදල දෙන්න

26/07/2025

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

Address

No 13, Yattowita, Tittapattara
Hanwella

Alerts

Be the first to know and let us send you an email when AnjiMax posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category