29/10/2025
🍁තමන්ගෙ වටිනාකම්.
තව කෙනෙකුට බල කරලා පෙන්නන්න උත්සහා ගන්න එපා.
ඒ කෙනාටම තෙරුම් ගන්න..
ඉඩ දෙන්න ඔබ කවුද කියලා...
🍁 හැම කෙනෙක් තුලම
නොහිතන දක්ශකමක් තියනවා....
මුදලට රූපෙට දැනුමට ක්‍රියාවට කතාවට
පොසත්කමට දුප්පත්කමට අසරනකමට ලැබීමට නොලැබිමට හිමි අහිමිබවට කිසිවෙකු තව කෙනෙකුගෙ උවමනාවකට විනීශ්චය කරන්න එපා....
🍁 සෑම අයකූගේම කතාවකම නිහතමානී
සවන් දෙන්නකු වන්න.....
සෑම අයකූගේම කතාවල තීරන ගන්නෙකු ඔබ නොවන්න...
🍁පිලිගත නොහැකි තැන්වලදීත් කතා කරන කතා හදන එකම සතා මනුසතා බව හෑමවිමට මතකයේ තියා ගන්න...
💞Indelible memories💞
🖋️ප්‍රසා....
ᩣシ ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシ ゚viralシalシ