Viral Clip

Viral Clip Please like the page and help.

11/12/2025

අද දහවල් 1.00න් පසු පළාත් රැසකට වැසි
‼️

05/12/2025

🛑Breaking News🛑

දිස්ත්‍රික්ක පහකට නායයෑම් රතු නිවේදන නිකුත් කරේ. වහාම ඉවත් වන්න.
👇

04/12/2025

හැටන් සිට කොළඹ දක්වා බස් රථ ධාවනයවේ
🙏‼️

Implement emergency law for those who insult ministers by social media. Sunil WatagalaHere are the real ministers, 💪🙏   ...
04/12/2025

Implement emergency law for those who insult ministers by social media. Sunil Watagala
Here are the real ministers, 💪🙏

04/12/2025

සුලඟක් සමග කොළඹට අකුණු සහිත වැසි 🌦️‼️

පේරාදෙණිය කළු පාලම ,උඩින් උඩරට මැනිකේ  යන අපූරුව,ඒත් අද 😥
30/11/2025

පේරාදෙණිය කළු පාලම ,උඩින් උඩරට මැනිකේ යන අපූරුව,ඒත් අද 😥

හැමෝම ආරක්ෂිතව සිටින්න හැකි අයුරින් 🙏
29/11/2025

හැමෝම ආරක්ෂිතව සිටින්න හැකි අයුරින් 🙏

🚨 BREAKING ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ගමන් මුදල් සහ තරඟ ගාස්තු සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට පරිත්‍යාග කරන බව සනත් ජය...
29/11/2025

🚨 BREAKING ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ගමන් මුදල් සහ තරඟ ගාස්තු සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට පරිත්‍යාග කරන බව සනත් ජයසූරිය නිවේදනය කර ඇත.

29/11/2025

වාර්තාවලට අනුව, නුවරඑළියට පිවිසෙන මාර්ග මෙන්ම හැටන් නගරයට පිවිසෙන මාර්ග කිහිපයක්ද පස් කඳු කඩාවැටි අවහිර වී ඇත‼️

29/11/2025

warning ‼️
වහාම කැලණි ගග අවටින් ඉවත් වන්න.වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වයි #

🙏හර්ෂණ නානායක්කාර මැතිතුමා,මේ වගේ නායකයින් තමයි අවශ්‍ය රටකට ඒවලේම වැස්ස නොබලා සේවය කරන්න යන එක, 💪මොරටුව අඟුලාන ප්‍රදේශයේ...
29/11/2025

🙏හර්ෂණ නානායක්කාර මැතිතුමා,මේ වගේ නායකයින් තමයි අවශ්‍ය රටකට ඒවලේම වැස්ස නොබලා සේවය කරන්න යන එක,

💪මොරටුව අඟුලාන ප්‍රදේශයේ හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුණ ගැසී ඔවුන්ගේ සුව දුක් විමසමින් ...

පේරාදෙණිය කළු පාලම 😥
28/11/2025

පේරාදෙණිය කළු පාලම 😥

Address

Hatton
Hatton
22200

Alerts

Be the first to know and let us send you an email when Viral Clip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Viral Clip:

Share