14/05/2026
අලුතෙන්ම release කරපු Forza Horizon 6, 2026 අවුරුද්දෙ Best Rated games අතරට එකතු වෙනවා ❤️
ඒ අනුව,
IGN: 10/10
GamingBible: 10/10
TheGamer: 10/10
GameRant: 9/10
Insider Gaming: 10/10
Day One: 9/10
සහ මේ වගේ නොකියපු තවත් ratings ගොඩක් අපිට බලාගන්න පුලුවන්.
Game release එකට කලින් මොන වගේ ප්‍රශ්න ආවත්, කොහොමද Japan base කරන් හදපු car game එක අල්ලපු ගැම්ම 😍🔥