K a U w A

K a U w A .......🍃☸️✨️

21/06/2026

අප්‍රමාදි වන්න මේ අවසාන අවස්ථාව විය හැකියි.🤍🌼☸️🙏 .

15/06/2026

"තනියම කල්පනා කරන දේවල් දවසක හරි හරියන්න ඕන " ✨😌

29/03/2026

|රුවන්වැලි මහා සෑ අබයගිරි සෑ කොඩි පූජාව ✨🌸

15/03/2026

විශ්වයේ බලගතුම තැන ..🤍🌼☸️🙏

08/03/2026

රැවන්වැලි මහා සෑ කොඩ් පූජාව ✨🪔

අටලෝ දහමින් ලොවම නිවී සැනසෙන උතුම් පොහෝ දිනයක් වේවා ! ❤
02/03/2026

අටලෝ දහමින් ලොවම නිවී සැනසෙන උතුම් පොහෝ දිනයක් වේවා ! ❤

20/02/2026

නමෝ බුද්ධාය! අභිනවයෙන් ඉදිවන අඩි 80 උසැති සීවලී මහා සෑ රජාණන් වහන්සේගේ පේසා වළලු මට්ටම දක්වා ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුව පහත පරිදි වේ. පින්වත් ඔබටත් හැකි අයුරකින් දායක වී පින්ඵල නෙලා ගැනීමට ආරාධනා..

❂ ගඩොල් 60, 000 - එකක මිල රු 47
❂ කළු ගල් කියුබ් 30 - කියුබ් එකක මිල රු 8,500
❂ සිමෙන්ති කොට්ට 400 - එකක මිල රු 1,950
❂ වැලි කියුබ් 30 - කියුබ් එකක මිල රු24, 000

☎️ විමසීම්
Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය

17/02/2026

අංගුලි මාල මහා සෑයෙ පහන් 2000 පූජාව 🪔✨

Address

Hemmatagama

Website

Alerts

Be the first to know and let us send you an email when K a U w A posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share