Lakshan Hewage

Lakshan Hewage VIDEO CLIPS/ MUSIC VIDEOS / NEWS/ CRICKET

14/07/2025

ඔයාල දන්න චන්ඩියෙක්ගෙ නමක් Mention කරන් යන්න.

14/07/2025

Take Away කෑම එකක් අරන් යනගමන්😁❤️

12/07/2025

ලෝකෙ ලස්සනම රට කියන්නෙ නිකන්ද ?❤

11/07/2025

අලියෙක් කියන සතා ඔන තරම් අපූරු නිර්මාණයක්ද? ඒකෙනුත් ලංකාවෙ අලි කියන්නෙ ලෝකෙ ලස්සනම අලියා.
පණ මෙන් රැකගමු.

07/07/2025

මාලිමාවට දීපු ඡන්දය දිරවගන්න බෑ දැන් නම්.යකෝ ලැට් එකට යන්න විතරයි තාම බදු ගැහුවෙ නැත්තෙ.🤮

06/07/2025

කොච්චර ලස්සනද ඒ භාෂා විලාසය.😍
දකුණු පලාතෙ මේ භාශා විව්ධත්වය හිතා ගන්න බෑ 😍

05/07/2025

එක්සත් ආරාබි එමීර් රාජ්‍ත් බංගලිංට ගැහුවා.අපි බංගලින්ගෙන් කනවා.😂

05/07/2025

බංගලිදේශය කියනෙ මාරම දුර්වල කංඩායමක්. අපරාදෙ කියන්න බෑ අපේ අය ඒ තරම්ම දුර්වල කංඩායමක්🥱

03/07/2025

තව අවුරුදු 20 ක් යද්දි මේ post එක දකින ඔයා මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන ගොඩක් අය මේ ලෝකෙ නැති බව ඔබ දන්නවාද ?

02/07/2025

ඔබේ දුරකථන අංක සුපර් මාකට් හෝටල් වලට දෙනකොට ඔවුන් මේ තොරතුරු වෙනත් අයට විකුණන බව දන්නවාද ?

02/07/2025

ගැම්මක් තමයි ❤

01/07/2025

විවෘතව කතා කරලා ඉන්න අය බය නැතුව ආශ්‍රය කරන්න. එයාලට හංගන්න දෙයක් නෑ.

Address

Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan Hewage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share