SL Tamil Academy with Sathsarani

Directions

SL Tamil Academy with Sathsarani This is an educational page. Join us if you want to gain knowledge about Sinhala and Tamil subject.
(6)

DwiBhasha Academy සිංහල භාෂාව හා දෙමළ භාෂාව අධ්‍යාපන ආයතනය
29/09/2026

DwiBhasha Academy
සිංහල භාෂාව හා දෙමළ භාෂාව අධ්‍යාපන ආයතනය

⛔2027 5 න් 6 ට පොඩ්ඩන්ට දෙමළ පදනම් පාඨමාලාව DwiBhasha Academy පළමු කණ්ඩායම ​"සෑම විශාල සාර්ථකත්වයකටම පිටුපසින් ඇත්තේ කුඩ...
29/09/2026

⛔2027 5 න් 6 ට පොඩ්ඩන්ට දෙමළ පදනම් පාඨමාලාව
DwiBhasha Academy

පළමු කණ්ඩායම

​"සෑම විශාල සාර්ථකත්වයකටම පිටුපසින් ඇත්තේ කුඩා, අවංක ආරම්භයකි."

​අද වන විට බොහෝ දරුවන් පිරිසකට දැනුම බෙදාදෙන, ඔවුන්ගේ අනාගතය හැඩගස්වන මේ ගමන මම ආරම්භ කළේ කිසිදු ආඩම්බරයකින් තොරව, හුදෙක් දරුවන් දෙදෙනෙකුගෙන් පමණි.

මෙම ගමන පුරා මට උදව් උපකාර කළ, මා විශ්වාස කළ සියලුම දෙමාපියන්ට සහ මගේ දරුවන්ට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. අනාගතයේදීත් තවත් දහස් ගණනක් දරුවන්ගේ අනාගතය බැබළවීම සඳහා නවීන තාක්ෂණය හා ක්‍රමවේදයන් එකතු කරමින් මගේ මේ ගමන තවත් ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි.

සත්සරණි වික්‍රමසේකර

29/09/2026

゚viralシ ゚viralシfypシ゚ SL Tamil Academy with Sathsarani

29/09/2026

කම්සැප විදීම සැපක්
ආදීනව ලැබීම දුකක්

゚viralシ

DwiBhasha Academy සිංහල දෙමළ අධ්‍යාපන ආයතනය පලතුරු වර්ග දෙමළෙන්
27/09/2026

DwiBhasha Academy
සිංහල දෙමළ අධ්‍යාපන ආයතනය

පලතුරු වර්ග දෙමළෙන්

DwiBhasha Academy සිංහල දෙමළ අධ්‍යාපන ආයතනය  ゚viralシfypシ゚
27/09/2026

DwiBhasha Academy
සිංහල දෙමළ අධ්‍යාපන ආයතනය

゚viralシfypシ゚

27/09/2026

උත්සාහ කරන්න
නිදිවරන්න
ජයගනු නියතයි

DwiBhasha academy

゚viralシ

27/09/2026

පාර වල් හරිද?😂😂

゚viralシ

DwiBhasha academy

DwiBhasha Academy වෙතින් පොඩ්ඩන්ට භාෂා දැනුම වර්ධනය කර ගැනීමට    ゚viralシ
27/09/2026

DwiBhasha Academy වෙතින් පොඩ්ඩන්ට

භාෂා දැනුම වර්ධනය කර ගැනීමට

゚viralシ

DwiBhasha Academy සිංහල භාෂාව හා දෙමල භාෂාව අධ්‍යාපනපොඩ්ඩක් වෙනුවෙන් පිදෙන නොමිලේ සත්කාරයකි
26/09/2026

DwiBhasha Academy
සිංහල භාෂාව හා දෙමල භාෂාව අධ්‍යාපන

පොඩ්ඩක් වෙනුවෙන් පිදෙන නොමිලේ සත්කාරයකි

Address

Galle
Hikkaduwa
80240

Website

Alerts

Be the first to know and let us send you an email when SL Tamil Academy with Sathsarani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share