A Moment of Love

A Moment of Love Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A Moment of Love, Digital creator, 64/1, 4th mail post, Higuraka, Hingurakgoda.

සුභ දවසක් ඔයාලාට,

ඉතින් මගේ ජිව්තේ ලස්සනම කාලය කොහොමද ගෙවෙන්නේ සහා අපි ලස්සන කරගන්නේ කොහොමද අපි අන්න එතන දී අපිට අපි ගැළපෙනවා කියලා අපිට දැනෙයි. සතුටින් ඉන්න. හිනා වෙලා ඉන්න. ආදරණිය චරිතයක් විදියට ගොඩ නැගෙන්න.

ජීවිතයේ අපූර්වතම සහ සුන්දරම පරිච්ඡේදයකට පා තබන්න සූදානම් වන අපේ ජීවිතේ ලස්සනම මතකයක්... ❤️දෙමාපියන් වීමේ උතුම් මාවතට ලඟා...
20/07/2026

ජීවිතයේ අපූර්වතම සහ සුන්දරම පරිච්ඡේදයකට පා තබන්න සූදානම් වන අපේ ජීවිතේ ලස්සනම මතකයක්... ❤️

දෙමාපියන් වීමේ උතුම් මාවතට ලඟාවෙද්දී අපේ ආදරණීය ජීවිතයට එකතු වුණු අලුත් වෙනස්කම් සහ සුන්දර මොහොතවල් එකතු කරලා කරපු අලුත්ම වීඩියෝ එකේ thumbnail එක තමයි මේ. වීඩියෝ එක නරඹන්න කැමති හැමෝටම අපේ "A Moment of Love" YouTube චැනල් එක හරහා සම්පූර්ණ වීඩියෝව නරඹන්න පුළුවන්. 🌸✨

(වීඩියෝ ලින්ක් එක comment section එකේ)

A beautiful glimpse into the newest and most magical chapter of our lives... ❤️

Preparing to embrace parenthood and sharing all the heartwarming changes in our daily routine. This is the thumbnail of our latest vlog! You can watch the full video on our YouTube channel, "A Moment of Love". 🌸✨

🍃ආදරණිය ඔයාලා හැමෝටම කොහොමද .......... ඉතිං හැමෝම පරිස්සමින් ඉන්නවා නේද.........🌸❤️අනේ ඉතිං ඔයාලට මාව මතකයිද 🥹මගේ ජිවිතේ...
18/07/2026

🍃ආදරණිය ඔයාලා හැමෝටම කොහොමද .......... ඉතිං හැමෝම පරිස්සමින් ඉන්නවා නේද.........🌸❤️

අනේ ඉතිං ඔයාලට මාව මතකයිද 🥹

මගේ ජිවිතේ පුදුම කාර්ය බහුල දවස් කිහිපයක් පහු උනා ඒ නිසයි මට ඉතිං ඔයාලා බලන්න එන්න බැරි උනේ 🥹 මේ කාලේ ඇතුලේ මගේ ජිවිතේ හරි ලස්සන අලුත් ආරම්භයක් උනා 🤭🌈

මං ඉවසිල්ලක් නැතුව ආසාවෙන් ඉන්නවා ඔයාලා එක්කත් ඒ ආරංචිය කියන්න 🌸.

ඉතිං මං හරි පුලුවන් ඉක්මනින් දවසක ඔයාලා බලන්න එන්නම්❤️

ඉතිං ආදරණිය ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි..........🌸❤️👑

❤️හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදුසරණයි❤️

❤️🌸🌈A moment Of love🌈🌸❤️

07/06/2026

🏡 මගේ පුංචි කැදැල්ලේ ගතවෙන නිදහස් සුවබර උදෑසනක්.. 🥰☕

ගෘහණියක් කියන්නේ වගකීම් ගොඩක් මැද ජීවිතේ ගෙවන කෙනෙක්. ඒත් ඒ කාර්යබහුලත්වය අස්සේ තමන්ගේ ලස්සන, පිරිසිදුකම වගේම මනසේ සැහැල්ලුවත් රැකගෙන සතුටින් ඉන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? 🌸✨

මගේ පුංචි නිවහන පිළිවෙලකට තියාගෙන, රසවත් තේ කෝප්පයක රස බලමින් මගේ දවස සැලසුම් කරන මේ පුංචි මොහොත මගේ හිතට ලොකු සැහැල්ලුවක් ගෙන දෙනවා. 🥰🍃

ඔයාලත් ඔයාලගේ දවස සතුටින් වගේම ක්‍රමවත්ව ගත කරන්න කැමති නම්, මේ වීඩියෝ එක ඔයාලටත් පොඩි පෙළඹවීමක් වේවි! 🏡❤️

A homemaker’s life is full of endless responsibilities. Yet, finding joy by taking care of yourself, staying neat, and protecting your inner peace is a beautiful art. 🌸✨

This quiet moment—keeping my little home tidy and planning my day with a warm cup of tea—brings me so much calm. 🥰🍃

If you're looking to bring more joy and order into your daily routine, I hope this video inspires you! 🏡❤️

A Moment of Love
H.T.M.P. Ranaveera

Madushani Prasadika
Rbps Dhananjaya

゚viralシ

"ජීවිතේ කියන්නේ සරල මොහොතක් ඇතුළේ තියෙන ලස්සනම මතකයන් වලට. මේ වගේ හැන්දෑවක් හැමදාමත් හිතේ රැඳේවි. 🍃💑""Life is all about ...
29/05/2026

"ජීවිතේ කියන්නේ සරල මොහොතක් ඇතුළේ තියෙන ලස්සනම මතකයන් වලට. මේ වගේ හැන්දෑවක් හැමදාමත් හිතේ රැඳේවි. 🍃💑"

"Life is all about finding beauty in the simplest moments. An evening like this will stay in my heart forever. 🍃💑"

A Moment of Love (YOUTUBE CHANNEL)
H.T.Madushani Prasadika Ranaveera

Rbps Dhananjaya
Madushani Prasadika

゚viralシ

ඔන්න අපි අලුත් අවුරුද්ද ගත කරපු විදිය ගැන ලස්සන vlog එකකින් අරන් අවා. ඔයලාත් බලලා comment එකක් දාගෙන යන්න. ❤️❤️❤️
30/04/2026

ඔන්න අපි අලුත් අවුරුද්ද ගත කරපු විදිය ගැන ලස්සන vlog එකකින් අරන් අවා. ඔයලාත් බලලා comment එකක් දාගෙන යන්න. ❤️❤️❤️

776 likes, 122 comments. "🍃වයස 25 ට ලං උනත් තවමත් වයස 18ක පුංචි කෙල්ලෙක් වගේ පොඩි පෙනුමකින් ඉන්න මම කරන රහස් වැඩ🤭🍂 "

26/04/2026

✨ Welcome to my little fairy world full of love & happiness! 💕



In this daily life scene, we share the magic of living with a caring heart and simple joys.

🍃සතුටු පවුලක් විදියට මගේ ගෙදර හස්බන්ඩ් එක්ක අවුරැද්දට සස කොකිස් හදපු ඒ ලස්සනම දවසින් ටිකක් 😊🍂🍂

👉 Subscribe to join our journey of love, family, and daily life moments!
Don’t forget to LIKE & SHARE ❤

📌 Stay Connected:

🔗 WhatsApp Channel
Join our official updates on WhatsApp!
👉 [Follow on WhatsApp](https://whatsapp.com/channel/0029VaeY7JPA2pLED8T9QT1g)

📘 page
Show your support and follow us on Facebook!
👉 [Visit our page](https://www.facebook.com/profile.php?id=61575018595227)

📸 Instagram
Catch behind-the-scenes moments, photos & reels
👉 [Follow \_uofficial on Instagram](https://www.instagram.com/invites/contact/?igsh=1lpmfmf5k5def&utm_content=yzg4pi7)

🎵 TikTok
Watch fun short videos & trending content
👉 [Follow Madu Official on TikTok](https://www.tiktok.com/?is_from_webapp=1&sender_device=pc)

🎥 YouTube Channel
Subscribe for vlogs, challenges & more!
👉 [A Moment of Love on YouTube](https://www.youtube.com/-l7v)















"සෑම සිහිනයක්ම සැබෑවන, ජයග්‍රහණ පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!" Rbps Dhananjaya A Moment Of Love ❤️❤️❤️
14/04/2026

"සෑම සිහිනයක්ම සැබෑවන, ජයග්‍රහණ පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!" Rbps Dhananjaya

A Moment Of Love ❤️❤️❤️

08/04/2026

"My relaxing night routine & making a quick dinner. 🌙✨"

🍃රස කැම හදන්🫕හස්බන්ඩ් රෑට 🌙ගෙදර එනකම් මග බලාගෙන හරි නිදහසේ ගෙවන මගේ රෑ කාලයෙන් චුට්ටි වෙලාවක්😊🍂

A Moment Of Love


Address

64/1, 4th Mail Post, Higuraka
Hingurakgoda
51400

Alerts

Be the first to know and let us send you an email when A Moment of Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share