28/07/2024
Business එකක් start කරන්න කලින් කියවන්න.
1) ඔයාගේ idea එක මොකක්ද! ඔයා identify කරගත්ත problem එක මොකක්ද? ඒකට හදපු solution එක මොකක්ද?
2) competitorsලා study කරන්න. ඔයාගේ solution එක එක්ක compare කරන්න.
3) solution එකේ uniqueness එක මොකක්ද? ඒක specific වෙනනේ කොහොමද?
4) target audience එක හරියට හදාගන්න. Age එක, Industry එක වගේ දේවල් බලන්න.
5) Solution එකට හොඳ name එකක් හදා ගන්න. Domain එක්ක available නමක් නම් හොඳයි.
6) හොඳ Logo එක්ක හදා ගන්න.
7) Posters 12 වගේ හදාගෙන Social Media accounts ටික හදාගන්න.
8) දැන් ඔයාගේ business එකට lean canvas එකක් හදන්න.
9) Sales Targets හදාගෙන පොඩි business plan එකක් හදන්න.
10) මේ වැඩ ටික කරල business එකට start එකක් ගන්න. අනිත් දේවල් ටික ටික business එකට add කරගන්න පුළුවන්.
අපි ඔයාගේ business එකේ කරන්න ඕනේ දේවල් plan කරලා දෙනවා. බෙහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි start කරන එක. ඒ push එක අපේ service එකක් විදිහට ගන්න පුළුවන්.
1-presentation slides (including: problem, solution, features, competitor analysis, uniqueness, target audience)
2-business name & domain.
3-logo designing and branding.
4-12 X initial social media posters.
5-business plan including sales forecasting.
6-social media accounts.
7-business profile and business cards.
8-static business website development & more services 🔎⚙️
Trifid Fusion to start your business! Don't worry about starting, we will be there. If you're looking to initiate a business, contact us! ✅❤️