Yume Sky Films

Yume Sky Films YUME SKY FILMS PRODUCTIONS

Sinhala Teledrama Sinhala Films Shot Films Documentry Practical Media Works Academy

26/01/2026

සදුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනී බලන්න.

හතරවරං වනන අයට සතරවරම් වෙන කතාවක් මේක..සතියේ දිනවල රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනී බලන්න. #සතරවරම්
11/01/2026

හතරවරං වනන අයට සතරවරම් වෙන කතාවක් මේක..
සතියේ දිනවල රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනී බලන්න.

#සතරවරම්

11/01/2026

අන්නෙකයි නංගි 🥺

සතර වරම්සතියේ සෑම දිනකම රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනී බලන්න....   #සතරවරම්
11/01/2026

සතර වරම්

සතියේ සෑම දිනකම රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනී බලන්න....

#සතරවරම්

සුදුසුකම් 01. මෙහි දැන්වීම හොදින් කියවන්න.02. අවශ්‍ය වන්නෙ අලුත්ම නළු නිළියන් පිරිසකි... ප්‍රධාන නලුවා (වයස 22ත් 25ත් අත...
10/12/2025

සුදුසුකම්

01. මෙහි දැන්වීම හොදින් කියවන්න.

02. අවශ්‍ය වන්නෙ අලුත්ම නළු නිළියන් පිරිසකි... ප්‍රධාන නලුවා (වයස 22ත් 25ත් අතර ) ප්‍රධාන නිළිය (වයස 18ත් 22 අතර)

03. වෙනත් මොනයම්හෝ නිර්මාණ වල හෝ යූටියුබ් නිර්මාණ වල පෙනි නොසිටි හෝ වෙනත් නිර්මාණ වල කුඩා අනු චරිත වලට රංගනයෙන් සහභාගි නොවු කෙනෙක් විය යුතුය..

04. රංගනය පිලිබද සහජ දක්ශතාවය තිබිය යුතුය.
05. අධ්‍යාපන සුදුසුකම් තිබිම අනිවාර්ය වේ.

මෑතකදි ගත් ජයාරුපයක් හෝ රංගන අවස්ථාවක් ( කුඩා වීඩියෝ පටයක් ) 0725357914 අංකයට වට්ස්ඇප් කරන්න.

ඔබව සුදුසු නම් පහත දිනයකදි තිර පරීක්ෂණයට සහභාගි කරගනු ඇත.

හතර වටෙන්ම අවශ්‍ය කර ඇත... සුදුසුකම් ඇති අය පමණක් 0725357914 අංකයට වට්ස්ඇප් කරන්න
22/09/2025

හතර වටෙන්ම අවශ්‍ය කර ඇත...

සුදුසුකම් ඇති අය පමණක් 0725357914 අංකයට වට්ස්ඇප් කරන්න

04/07/2025

ලංකාවේ ප්‍රථම වතාවට AI තාක්ශණයෙන් නිමැවු චිත්‍රපටය...Yume Sky Films නිශ්පාදනයක්.......

ලංකාවේ ප්‍රථම වතාවට AI තාක්ෂණයෙන් නිමැවෙන කතා මාලාව...... The MissedYume Sky Films නිශ්පාදනයක් ළගදීම බලාපොරොත්තු වන්න......
27/06/2025

ලංකාවේ ප්‍රථම වතාවට AI තාක්ෂණයෙන් නිමැවෙන කතා මාලාව......

The Missed

Yume Sky Films නිශ්පාදනයක්

ළගදීම බලාපොරොත්තු වන්න....

23/06/2025

ලංකාවේ ප්‍රථම වතාවට AI තාක්ෂණයෙන් නිමැවෙන කතා මාලාව......

ඉෂාන් ඩී වඩුගේ අධ්‍යක්ෂණයක්
Yume Sky Films නිශ්පාදනයක්

ළගදීම බලාපොරොත්තු වන්න.

Address

No. 52/O/1, Punchi Iridapola, Kiriwattuduwa
Homagama
10206

Alerts

Be the first to know and let us send you an email when Yume Sky Films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yume Sky Films:

Share