
29/05/2025
📖 පිටසක්වළ ජීවීන්ගේ අත්අඩංගුවට පත්වන තම පියා මුදාගැනීම සඳහා දැරියක් විසින් දරනු ලබන නොපසුබට උත්සාහය මෙන්ම ඇය සාර්ථකත්වයට පත්වන ආකාරය මෙම කෘතියෙන් පෙන්වා දී තිබේ. යටිපෙළ අරුත ග‍්‍රහණය කරගත නොහැකි කුඩා දරුවෙකුට වුව ද කිසිදු ආයාසයකින් තොරව කියවා රස විඳිය හැකි වික්‍රමයන්ගෙන් සපිරි කෘතියකි.
හිරු නැති ලොවට ගිය ගමනක්
✒️ ජයරත්න ඉහළ කොඩිප්පිලි
💰 මිල රු. 450.00
💰 20% වට්ටම සහිතව මිල රු. 360.00
✒️ කතුවරයාගේ අත්සන සහිතව (a signed copy)
✅ ඇණවුම සිදුකිරීමට
1. ඔබේ නම
2. ලිපිනය
3. ආසන්නතම නගරය
4. දුරකථන අංකය
5. පොතේ නම
👉 මෙහි ඇති Send Message බොත්තම ඔබා පිටුවට inbox කරන්න.
නැත්නම්
👉 WhatsApp message කරන්න.
https://wa.me/message/VRX2N3EWCHJ5D1
🚚 බෙදාහැරීමේ ගාස්තු එකතු කරනු ලැබේ.