Suhuru Media

Suhuru Media this page give for information

නව කැබිනට් මන්ඩලය....
18/11/2024

නව කැබිනට් මන්ඩලය....

World Record Alert 🇱🇰 🚨 🇱🇰 Kamindu Mendis  - 8th Consecutive 50+ Score in his first 8th Test Matches Previous Best - 🇵🇰 ...
27/09/2024

World Record Alert 🇱🇰 🚨
🇱🇰 Kamindu Mendis - 8th Consecutive 50+ Score in his first 8th Test Matches
Previous Best - 🇵🇰 Saud Shakeel ( 7 )
Kamindu’s Test Innings So Far
61 vs Australia
102 vs Bangladesh
164 vs Bangladesh
92* vs Bangladesh
9 vs Bangladesh
12 vs England
113 vs England
74 vs England
4 vs England
64 vs England
114 vs New Zealand
13 vs New Zealand
182* vs New Zealand

22/09/2024
*නවසීලන්තය ඉදිරියේ අමිහිරි පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව T20 කාන්තා ලෝක කුසලානයෙන් ඉවතට********කණ්ඩායමට 2023 පන්දුවාර 20යි 2...
20/02/2023

*නවසීලන්තය ඉදිරියේ අමිහිරි පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව T20 කාන්තා ලෝක කුසලානයෙන් ඉවතට********

කණ්ඩායමට 2023 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

ඒ, නවසීලන්තයට එරෙහි තරගය ලකුණු 102 කින් පරාජය වීමත් සමගයි.

තරගාවලියේ මූලික වටයේ පළමු කාණ්ඩයේ තරගයක් වූ මෙය දකුණු අප්‍රිකාවේ පාර්ල්හීදි පැවැත්විණි.

එහි කාසියේ වාසිය හිමි කරගෙන පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස බර්නඩීන් බර්සවුඩන්හවුට් දැවී ගියේ ලකුණු 32 කදී ය.

අනතුරුව පිටියේ එක් වූ සුසී බෙට්ස් සහ ඇමීලියා කර් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 110 කි.

සුසී බෙට්ස් ලකුණු 56 කි.

ඇමීලියා කර් පන්දු 48කදී ලකුණු 66 ක් රැස් කළේ ය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162 කි.

ලකුණු 163 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 24 කදී ය.

නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු පිතිකාරිනියකට පිටියේ සාර්ථක වීමට හැකි වුණේ නැහැ.

ඉනිමේ වැඩිම ලකුණුලාභිණිය වූ නායිකා චමරි අතපත්තු ලකුණු 19කි.

මල්ෂා ෂෙහානි ලකුණු 10 ක් රැස් කළේ ය.

ඒ අනුව පන්දුවාර 15 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 60 ක් පමණි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනෝකා රණවීර 2022 වසර සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ හිස් වැසුම ලබා ගත්තේ ය.

ඒ නවසීලන්තයට එරෙහිව පැවති ක්‍රිකට් තරගය අතරතුරදී ය.

ඉනෝකා රණවීර ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත ඇයට මෙම අවස්ථාව හිමි විය.

පළාත් පාලන මැතිවරණයේ ඔබත් අපේක්ෂකයෙක්ද ඔබේ ප්‍රතිරූපය ජනතාව අතරට ගෙන යාමට අප සූදානම් 077 028 8785
01/02/2023

පළාත් පාලන මැතිවරණයේ ඔබත් අපේක්ෂකයෙක්ද ඔබේ ප්‍රතිරූපය ජනතාව අතරට ගෙන යාමට අප සූදානම්

077 028 8785

16/11/2022

ගැහැණු ළමයින්ට ද්විතීයික සහ උසස් පාසල් වහාම විවෘත කරන ලෙසට ඉල්ලා සමාජ මාධ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ඇෆ්ගනිස්ථානයේ...

Address

Pitipana
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Suhuru Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suhuru Media:

Share

Category