03/10/2026
හෝප්ගේ විශිෂ්ට ඉණිමෙන් කොදෙව්වන්ට විශිෂ්ට ජයක්...
බටහිර ඉන්දීය කොදෙව් නායක ෂායි හෝප් නොදැවී රැස්කළ ලකුණ 162ක නිසා ඉන්දියාව ලබාදුන් ලකුණු 352ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේය.
https://midwicket.lk/2026/10/03/%e0%b6%9a%e0%b7%9c%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b7%82%e0%b7%8f%e0%b6%ba%e0%b7%92-%e0%b7%84%e0%b7%9d%e0%b6%b4%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80/