Ceylon Taste

Ceylon Taste We eat. We review. 😋
📞 Promotions & collabs : 0784779984

රසම කොත්තුව කාපු තැන අනික් අයටත් දැනගන්න comment කරන් යන්න❤️
22/08/2026

රසම කොත්තුව කාපු තැන අනික් අයටත් දැනගන්න comment කරන් යන්න❤️

21/08/2026

පිටිපන area එකේ තියෙන රසම කොත්තුවලින් එකක්❤️දන්නවනම් කියමු බලන්න😁 මේ තියෙන්නෙ රු.550 egg kottu normal එක 🤤

19/08/2026

කාල තියෙනවද pot pizza?😃 මෙන්න try කරන්න මරු place එකක්...අතුරුගිරියෙ Dough Magic Pizza❤️

17/08/2026

ඔයාල කාපු රසම Mixed Fried Rice එක කාපු තැනත් comment කරන් යන්න 😋❤️

15/08/2026

රු. 940 කට ගත්ත ගොඩගම kingmeal restaurant එකේ chicken biriyani එක😋❤️

Glomark එකේ රු.540 budget chicken rice එක😃රසයි..හැබැයි average ❤️
15/08/2026

Glomark එකේ රු.540 budget chicken rice එක😃
රසයි..හැබැයි average ❤️

12/08/2026

Low budget garlic bread😁❤️ ඔයාලත් කාල බලන්න😋

09/08/2026

රු. 650 කට ගත්තු chicken කොත්තුව ගොඩගම Shehan's Delight එකෙන්.✨

මේක medium portion එක.
Small එක 350 යි...Large එක 1200.

පොඩි කොල්ලෙක් පොඩියට පටන් අරන් දැනට ගෙදර කරගෙන යන business එකක්...ඔයාලත් අරගෙන කාල බලන්න❤️

📳 0775579303

ඕඩර් එකක් දානවනම් මිනිත්තු 20 කට විතර කලින් කියන්න.

බිරියානි කන්න මීටවඩා හොඳ තැනක් තියේද?🤔
02/08/2026

බිරියානි කන්න මීටවඩා හොඳ තැනක් තියේද?🤔

31/07/2026

හෝමගම සෙට් මෙනූ කන්නනම් මීට වඩා තැනක් නැති තරම් නේද? 😇

Address

Pitipana
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Taste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share