Sujeewaist

Sujeewaist 🇱🇰🙏
(5)

හෝමාගම, පිටිපන මොරගහහේන පාරට ආසන්නයේම NSBM ඇතුලු අධ්‍යාපනික ස්ථාන කිහිපයකටම පහසුවෙන් ලගා විය හැකි, හෝමාගම හන්දියට විනාඩි...
15/04/2026

හෝමාගම, පිටිපන මොරගහහේන පාරට ආසන්නයේම NSBM ඇතුලු අධ්‍යාපනික ස්ථාන කිහිපයකටම පහසුවෙන් ලගා විය හැකි, හෝමාගම හන්දියට විනාඩි 10 න් ලගා විය හැකි, මාකුඹුර highway entrance එකට විනාඩි 15න් ලගා විය හැකිය. පර්චස් 19.5 යි. සියලු පහසුකම් ඇත. (ඉඩමට මාර්ග 2කින් ලගා විය හැකිය.ප්‍රධාන පාරේ සිට අඩි 20ක පාර හා අනෙක් පස පාර අඩි 12) වැඩි විස්තර සදහා විමසීම් : 0770762630

With සුජීවා – I'm on a streak! I've been a top fan for 6 months in a row. 🎉
22/02/2026

With සුජීවා – I'm on a streak! I've been a top fan for 6 months in a row. 🎉

09/01/2026

හෝටල් රසටම අඩු වියදමකින් ගෙදරදීම "බිත්තර රොටි හදමු. " 😋🍳🫓

​අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients): 🛒

​පාන් පිටි ග්‍රෑම් 500ක් 🥣
​බිත්තර 3ක් හෝ 4ක් 🥚
​සිහින්ව කපාගත් ලොකු ලූනු සහ අමුමිරිස් 🧅🌶️
​ලුණු කුඩු ස්වල්පයක් 🧂
​පොල් තෙල් හෝ මාගරින් ස්වල්පයක් 🧴
​මඳ රස්නය ඇති වතුර 🥛

​සාදාගන්නා ආකාරය (Method): 👨‍🍳

​පිටි මෝලිය සකසා ගැනීම: භාජනයකට පාන් පිටි, ලුණු සහ තෙල් මේස හැඳි 2ක් දමා හොඳින් මිශ්‍ර කරන්න. පසුව වතුර ස්වල්පය බැගින් එකතු කරමින් අතේ නොඇලෙන පදමට හොඳින් අනාගන්න. ✨

​විවේක යක්; අනාගත් පිටි මෝලිය කුඩා බෝල වලට කඩා, ඒ මත තෙල් ස්වල්පයක් තවරා පැය 2ක් පමණ වසා තබන්න. (එවිට රොටි එක හොඳින් ඇදෙන සුළු වේ) ⏳

​මිශ්‍රණය සකසා ගැනීම: වෙනත් භාජනයකට බිත්තර, කපාගත් ලූනු, අමුමිරිස් සහ ලුණු දමා හොඳින් ගසා ගන්න. 🥣🥚

​රොටිය පිරවීම: තෙල් තැවරූ තලයක පිටි බෝලයක් තබා ඉතා තුනී වන සේ අතින් පතුරුවන්න. එහි මැදට බිත්තර මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා හතර පැත්තෙන් නවා ගන්න. 🫓

​පිසගැනීම: රත් වූ තාච්චියකට තෙල් ස්වල්පයක් දමා, මද ගින්දරේ දෙපැත්ත රන්වන් පැහැ වන තෙක් හොඳින් පුළුස්සා ගන්න. 🔥

​(සටහන: මෙහි ඇති පින්තූරය නිදර්ශනයක් (Image for reference) පමණි) 📸✨

හරිම අඩු වියදමකින් මුළු පවුලේ අයටම රස බලන්න පුළුවන් මේ බිත්තර රොටි රෙසිපි එක ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න! ❤️✨
​මේ වගේ තවත් රසවත් රෙසිපි බලන්න අපේ පේජ් එක Follow කරන්න අමතක කරන්න එපා! 😍🥘

​ #බිත්තරරොටි #අඩු_වියදමින්_කෑම_හදමු

😍
09/01/2026

😍

මේ මල් යායේ මා හා එක් විලා♥️🌸

09/01/2026
09/01/2026

Thai rice noodle salad

එක අයෙක් සඳහා මේ සැලඩ් එක හදල තියෙන්නෙ .හැම වර්ගයක්ම hand full එක ගානෙ වෙන්න සමානව ගන්න. එළවලු ටිකත් නූඩ්ල්ස් එක වගේම දිගට කපා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

කැරට්
තම්බාගත් Green peas sprouts (පැල මුං ගන්න පුළුවන්)
බෙල් පෙපර්
සැලඩ් කියුකම්බර්
චොප් කරගත් රටකජු
රයිස් නූඩ්ල්ස්
ලෙටස්

(දම් ගෝවා, සුදු ගෝවා, Bok choy, සුකීනි, පාර්ස්ලි වගේ ඒවත් ගන්න පුලුවන් )

ඩ්‍රෙසින් එකට

ලයිට් සෝයි තේ හැඳි 2
ඩාක් සෝයි තේ හැඳි 1/2
ෆිශ් සෝස් තේ හැඳි 1
දෙහියුෂ
රයිස් විනිගර් තේ හැඳි 1
හීනිවට කපාගත් වියලි මිරිස් කරල් 1(කෑලිමිරිස් ගන්නත් පුලුවන් )
(ඩාක් සෝයි නැත්නම් සීනි ටිකක් සහ රයිස් විනිගර් වෙනුවට සාමාන්‍ය සුදු විනාකිරි ගන්න පුලුවන් . ෆිශ් සෝස් නැත්නම් නොදා හදන්න)

මුලින්ම රයිස් නූඩ්ල්ස් ටිකට උනුවතුර සහ ලුනු ටිකක් දාල වහල තියන්න සොෆ්ට් වෙන්න ලිපේ තියන්න අවශ්‍ය නෑ.
ඒ අතරෙ එළවළු කපල බෝල් එකකට දාල ඩ්‍රෙසින් එක ලෑස්ති කරගන්න.

නූඩ්ල්ස් ටික ලෑස්ති උනාම වතුර පෙරල අරන් මුලින්ම බෝල් එකට නූඩ්ල්ස් දාල ඩ්‍රෙසින් එකෙන් බාගයක් වගේ දාල ටොස් කරල ඊටපස්සෙ ඉතුරු දේවල් ඔක්කොම දාල ඩ්‍රෙසින් එකේ ඉතුරු ටිකත් දාල මික්ස් කරගන්න.
චොප් කරගත් රටකජු ටිකකින් සරසා ගන්න පුලුවන් .

Cooked_by_INDI ©❤

27/12/2025
23/12/2025

අලුත් පේජ් එකක්.. දෙමු නේද? සපෝට් එකක්..

27/10/2025

Address

Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Sujeewaist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sujeewaist:

Shortcuts

Share