Sewing Arts with Kushi

Sewing Arts with Kushi දිරිය ලියන්ගේ මැහුම් පාරාදීසය..

28/12/2024

ජනවාරි 4 සවස 5 ට නොමිලේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වී ලස්සන ගවුමක් මහන්න ඉගෙන ගමුද?...... එහෙනම් පහත ලින්ක් එකෙන් group එකට ඇතුලත් වෙන්න.. https://chat.whatsapp.com/FKeb5FrL1q15MutEFaaX1w

වසරේ විශිෂ්ටතම මැහුම් ,අත්කම් නිර්මාණ සගරාව වූ මැහුම් තක්සලාව දෙසැම්බර් කලාපයෙන් ...... මේ සාරි ජැකට් මෝස්තරය නිර්මාණය ක...
28/12/2024

වසරේ විශිෂ්ටතම මැහුම් ,අත්කම් නිර්මාණ සගරාව වූ මැහුම් තක්සලාව දෙසැම්බර් කලාපයෙන් ...... මේ සාරි ජැකට් මෝස්තරය නිර්මාණය කරගැනීම බලමුද.. 8 හා 9 පිටු # my article # december 2024 # Mahum thaksalawa #

23/12/2024

බිංදුවෙන් පටන්ගත්ත ඕන කෙනෙක්ට ඒ මැජික් එකෙන් ගොඩයන්න පුළුවන්
& #39;Spring & Summer& #39; ආයතනයේ හිමිකාරිනී ශ්‍යාමලී විජේගුණවර්ධන

සම්පූර්ණ විස්තරය :
https://dharanee.lk/202412220900909-2/



www.dharanee.lk

Dress making වලට අවශ්‍ය උපාංග සහ මැෂින් අමතර කොටස් ගන්න නම් යන්නම ඕනෙ තැනක් තමයි මහරගම CIB tech mart.... ඉතින් මාත් එක්ක...
21/12/2024

Dress making වලට අවශ්‍ය උපාංග සහ මැෂින් අමතර කොටස් ගන්න නම් යන්නම ඕනෙ තැනක් තමයි මහරගම CIB tech mart.... ඉතින් මාත් එක්ක ඔයාලත් යමුද🙂....බලන්න පහත ලින්ක් එකෙන්....

සියලූම මහන මැෂින් සදහා අමතර කොටස් හා මහන්න අවශ්‍ය කරන සියලු දේවල් (machine tools) ඔබට මහරගම පමුණුව පාරේ CIB Tech mart වෙතින් ලබා ගත .....

මැහුම් තක්සලාව 2024 සැප්තැම්බර් හා ඔක්තෝබර් කලාප ..... අත් මෝස්තර නිර්මාණය ...වැඩිදුර අධ්‍යයනය සදහා මැහුම් තක්සලාව යූ ටි...
15/10/2024

මැහුම් තක්සලාව 2024 සැප්තැම්බර් හා ඔක්තෝබර් කලාප ..... අත් මෝස්තර නිර්මාණය ...වැඩිදුර අධ්‍යයනය සදහා මැහුම් තක්සලාව යූ ටියුබ් චැනලය නරඹන්න.

මගේ PATTERN MAKING පළමු කණ්ඩායමේ ප්‍රියංගා....හැමදාමත් මේ වගේ ලස්සනට ඇදුම් මහනවා එයා....හරිම නීට් ඒ වගේම ඇගට වාත්තු කලා ...
27/09/2024

මගේ PATTERN MAKING පළමු කණ්ඩායමේ ප්‍රියංගා....හැමදාමත් මේ වගේ ලස්සනට ඇදුම් මහනවා එයා....හරිම නීට් ඒ වගේම ඇගට වාත්තු කලා වගේ තියෙනවා... International level එකක තියෙන නීට් එක මේ ඇදුම් වල තියෙනවා.. දැනට මේ ඇදුම් ඔන්ලයින් හරහා විකිණීම කෙරෙන අතර සෑහෙන ඉල්ලුමක් තිබෙන ව්‍යාපාරයක් විදියට ඉදිරියට ඇය කරගෙන යනවා....ඔයාට මගේ හදවතින්ම සුභ පැතුම් ප්‍රියංගා මේ උත්සාහයට.ජයෙන් ජයම වේවා!!! 💗💗💗💗

27/09/2024
ලස්සනම ලස්සන අත් බෑග් නිර්මාණ පාඨමාලාව...කැමති ඔබ සදහාම ස්වේතා හංසි ලියනගේ මහත්මිය විසින් පවත්වන කාන්තා අත් බෑග් නිර්මාණ...
09/09/2024

ලස්සනම ලස්සන අත් බෑග් නිර්මාණ පාඨමාලාව...
කැමති ඔබ සදහාම ස්වේතා හංසි ලියනගේ මහත්මිය විසින් පවත්වන කාන්තා අත් බෑග් නිර්මාණය පාඨමාලාවක් ලෙසින් හදාරා ජීවිතය ජයගන්න ඔබත් කැමතිද.......

එහෙනම් ඔයාට මෙන්න මේ නොමිලේ පැවැත්වූ 👜👜කාන්තා අත්බෑගයක් (Rexine & Fabric) මැසීම පළමු දින පාඩම නරඹා, 13.09.2024 දින ආරම්භ වන Zoom පන්තියට එකතු වෙන්න ඔබටත් අවස්ථාව 💗💗

https://youtu.be/z2YFkD7VIyM?si=q8XRg0YAbDj8rXZN

🥇සම්පූර්ණ පාඨමාලා කාලය -- මාස 06
🏅පාඩම් - 27 යි.
🏅අයකිරීම මසකට රු: 2,500 ක් පමණයි.

පාඨමාලා තොරතුරු දැනගැනීමට, පහත සඳහන් Link එකෙන් WhatsApp ගෘපයට සම්බන්ධ වන්න.👇🏻👇🏻
🎀https://chat.whatsapp.com/I83vfC2cd48GrLZB3epPZ4

නැත්නම්, Bag ලෙස සඳහන් කර 076 228 0722 ට වට්ස්ඇප් ඇප් පණිවිඩයක් එවන්න

🎀මෙහෙයවීම: 2024 වසරේ, ලංකාවේ හොඳම ස්වයංරැකි උපදේශිකාව ලෙස සම්මාන 3කින් පිදුම් ලැබූ, ප්‍රවීණ උපදේශිකා...
ස්වේතා හංසි ලියනගේ මහත්මිය.....
🎀පහත ලින්ක් එකෙන් ඇයගේ face book පිටුව හා සම්බන්ධ වන්න.

https://web.facebook.com/sesprogram/

🎀මෙම video එක නරඹන ඔබට, බෑග් මැසීම නිවැරදිව ඉගෙන ගන්නට ආසයි නම්, Zoom Bag පාඨමාලාව පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමට දැන්ම 0762280...

🦋ප්‍රසව හා  නාරිවේද වෛද්‍ය චමින්ද මාතොට මහතාගේ උපදෙස් මත ප්‍රවීණ මාධ්‍යවේදිනී ප්‍රවීණ ලේඛිකා මංජුලා මල්කාන්ති මහත්මිය වි...
09/09/2024

🦋ප්‍රසව හා නාරිවේද වෛද්‍ය චමින්ද මාතොට මහතාගේ උපදෙස් මත ප්‍රවීණ මාධ්‍යවේදිනී ප්‍රවීණ ලේඛිකා මංජුලා මල්කාන්ති මහත්මිය විසින් සංස්කරණය කර සැකසූ" දුව දැන් බිග්ගල් කෙනෙක් " යන කෘතිය තරුණ දියණියන් සිටින මං වගේ අම්මලා පරිශීලනය කළ යුතු ම වටිනා කෘතියක්.
🦋සමනල පේපර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම මුද්‍රණය කර 🦋සමනල දැනුම ප්‍රකාශකයෝ පුද්ගලික සමාගම විසින් ප්‍රකාශනය කර බෙදා හරින මේ අගනා කෘතිය ඔබටත් දැන් ළඟටම ගෙන්වා ගන්න පුළුවන්.
Sales hotline: 077-0991309-04,076-8208543-45-46-47
Tel:0112-265933
ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදීමයි.
කඳාන, , මරදාන, මීගමුව 🦋සමනල පබ්ලිකේෂන් බුක් ශොප් වලින් දැන් ඔයාලට මිලදී ගන්නත් පුළුවන්.

ශ්‍රී ලංකාවේ වැඩිම දෙනා කියවන Digital  Magazine  ---- Pink Women's Magazine ... වෙතින් මෙවර මටත් ඉඩක්💗💗💗  🙏🙏 ස්තූතියි Sh...
08/09/2024

ශ්‍රී ලංකාවේ වැඩිම දෙනා කියවන Digital Magazine ---- Pink Women's Magazine ... වෙතින් මෙවර මටත් ඉඩක්💗💗💗 🙏🙏 ස්තූතියි Shamila Fernando miss💗

03/09/2024
Sri Lankan TOP 100 සම්මාන රාත්‍රිය....2024.08.31 @  SLFI....
01/09/2024

Sri Lankan TOP 100 සම්මාන රාත්‍රිය....2024.08.31 @ SLFI....

Address

Homagama

Opening Hours

21:00 - 22:30

Telephone

+94779723723

Website

Alerts

Be the first to know and let us send you an email when Sewing Arts with Kushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share