Nuvi..නුවී

Nuvi..නුවී "හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ"
(1)

09/07/2026

☺☺☺

07/07/2026
05/07/2026

ඒකට මට ගෙවෙන හැම තත්පරේකම මොහොතකම මත්ක් වෙන්නෙ ඔයාව...
අද නැත්තන් හෙට මැසේජ් එකක් එයි කියලා මන්
පිස්සුවෙන් වගේ මග බලන් ඉන්නවා..
ඒත්, ඔයාට ගානක්වත් නෑ...
ඇත්තටම එක තත්පරේකටවත් මාව මතක් වෙන්නෙ නැද්ද ඔයාට?

ඔයාටත් ඒ වගේ තමයි...ඔයාගෙ දුක කියන්න දුක අහන්න හැමදේටම මාව ඕනි වුනා...ඒත් ඔයා ඉන්න තැනින් නැගිටින්න උදව් කරපු මට රැයක් ද...
03/07/2026

ඔයාටත් ඒ වගේ තමයි...
ඔයාගෙ දුක කියන්න දුක අහන්න හැමදේටම මාව ඕනි වුනා...
ඒත් ඔයා ඉන්න තැනින් නැගිටින්න උදව් කරපු මට රැයක් දවාලක් නැතුව ඔයා මත්තෙම නැහුන මාව අවසානෙදි ඔයාට ලොකු කරදරක් වුනා...
☺☺☺

17/05/2026

🥺🥺

Address

Colombo
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Nuvi..නුවී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share