15/02/2026
" විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා" තෙවෙනි මුද්‍රණය දැන් ඔබට ලබා ගත හැක..
ඩී.එස් සේනානායක විද්‍යාලයේ වර්තමාන විදුහල්පති අමර සිසිල් සම්පත් වේරගොඩ රචිත කෘතියේ නවතම මුද්‍රණය දැන් නබෝ ප්‍රකාශනයක් ලෙසින්..!!📚❣️
" මට ආරක්ෂා කරගන්න තියෙන්නේ එකම එක දෙයයි..ඒ මගේ දුප්පත් අම්මගේ ඉදන් මම අරගෙන ආපු
මනුස්සකම විතරයි. කවදා හරි දවසක ඒ මනුස්සකම රැකගෙන ආඩම්බරයෙන් මැරෙන්න පුළුවන් උනොත් මට ඒ ඇති.. " (විජය කුමාරණතුංග)
ලාංකේය සිනමාවේ ජනප්‍රියම ජෙත්තුකරයා, මානව හිතවාදී දේශපාලනඥයා විජය කුමාරණතුංගයි.. එක්තරා අඳුරු යුගයක කුරිරු ඝාතකයන් විසින් ඔහුව මරා දැම්මත් තවමත් නොමියන එකම මිනිසා ඔහුයි..විජය පිලිබඳව වසර 33කට පෙර ලියූ මෙම කෘතිය නව මුද්‍රණයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපට ලැබීම මහත් භාග්‍යයක්...මේ ඔබ අතට පත්වන්නේ විජය කුමාරණතුංග ගේ චරිතාපදානයයි..!!!
අමර සිසිල් සම්පත් වේරගොඩ විසින් රචනා කරන ලද "විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා - නොනිමි ගමනක පියසටහන් " කෘතිය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
ඔබගේ නම -
ලිපිනය -
දිස්ත්‍රික්කය -
Email -
ඔබේ දුරකථන අංකය -
සමග 0777250886 අංකයට Inbox/WhatsApp/SMS කරන්න.
බෙදාහැරීමේදී මුදල් ගෙවා ලබාගැනීමේ (COD) පහසුකම ක්‍රියාත්මකයි.