Inland Fishing

Inland Fishing ලංකාවේ වීඩියෝ බලන්න මාව කරලා එකතුවන්න මාත් එක්ක. Please FOLLOW LIKE COMMENT to Help me 🙏🙏🙏❤️
(1)

page එකට කරලා #කමෙන්ට් කරන්න යාලුවනේ Our channel captures the raw beauty of inland fishing in sri lanka.

දන්න අය පොඩි කමෙන්ට් එකක් දාගෙනම යමුද ? How do you call 'em ?        #පෙතියා  #කැට්ලාවා
13/06/2026

දන්න අය පොඩි කමෙන්ට් එකක් දාගෙනම යමුද ? How do you call 'em ?
#පෙතියා #කැට්ලාවා

13/06/2026

තිබ්බ හදිසියට යන්න ඕන පැත්තත් වැරදුනා කියාන්කෝ 😄😄😄 Release small catfish #අංකුට්ටා #අංකුටටඅභයදානය

13/06/2026

මේ තමයි මම් ආර කලින් කිව්ව ස්පිල් වලේ බාපු තෙප්පිලියා. Big thilapi fishing at night in Spillway.

මෙහෙම අදහස් තියෙන අයත් ලංකාවේ ඉන්නවා. ඒ කතාව  ඇත්ත නේද ? මේ ගැන ඔයාලගෙ අදහස මොකක්ද ?
12/06/2026

මෙහෙම අදහස් තියෙන අයත් ලංකාවේ ඉන්නවා. ඒ කතාව ඇත්ත නේද ? මේ ගැන ඔයාලගෙ අදහස මොකක්ද ?

11/06/2026

නම් ටික කොටාගෙන යමුද මෙයාලගේ ? How do you call them

11/06/2026

ඇනිච්ච් කෙනෙක් හොඳක්නම් කියලා නෑ 🤭🤭😄 Is this the most venomous fish in freshwater #හුංගෝ

මේක ඇත්තක්ද යාලුවනේ
10/06/2026

මේක ඇත්තක්ද යාලුවනේ

10/06/2026

අනින්නේ නෑ හැබැයි ඇණුනොත් නම් පට්ට විසයි. පිටේ තියෙන කට්ට කියතක් වගේ. අපිනම් කියන්නේ අංකුට්ටෝ කියලා

10/06/2026

කුකුල් හම ඇමක් විදියට හොඳයිද ? කොහොමද හරියට පාවිච්චි කරන්නේ.
දන අය කෙමෙන්ට් එකක් දාමුද

09/06/2026

ඉස්සොද ඒ විදියට අල්ලන් ඉඳලා අතාරින්නේ ?????

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Inland Fishing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share