Ayshu Entertainment

Ayshu Entertainment Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayshu Entertainment, Digital creator, horana, Horana.
(9)

🅰🆈🆂🅷🆄 🅴🅽🆃🅴🆁🆃🅰🅸🅽🅼🅴
🎶ස්වර සිහිනය 🎶
🎷PRODUCER BYඅයේෂා වනිගසූරිය🎷 DREAM FESTIVAL
📯සිහින මවන්නන්ගේ වේදිකාව📯
☎0772035006☎ 0772030685 whatsapp
Follow කරගෙන යමූ මේ ඔබේ වේදීකාවයි

12/08/2026

👈

ස්වරසිහිනය Dream festival 2026
12/08/2026

ස්වරසිහිනය Dream festival 2026


12/08/2026

👈

ස්වරසිහිනය dream festival 2026 Ayshu Entertainment
12/08/2026

ස්වරසිහිනය dream festival 2026 Ayshu Entertainment

10/08/2026

මම හදපු ටැමිල් මික්ස් AI සිංදුව
හොදයිනම් කොමෙන්ට් එකක් දාමු
අඩුපාඩු තියෙනවා 😁

එත් එක ලස්සනයි කියල් හිතුවා .

ඔයාලත් උත්සහා කරලා බලන්න..❤️


 ඔබෙත් ගීත ගායනයට කැමතිද කතාකරන්න 0772035006 whatsapp 0772030685
10/08/2026


ඔබෙත් ගීත ගායනයට කැමතිද කතාකරන්න 0772035006 whatsapp 0772030685

10/08/2026

Yes

10/08/2026
🎤 ඔබේ ගායන සිහිනය සැබෑ කරගන්න ලැබෙන රන්මය අවස්ථාව! ✨​ඔබත් ගීත ගායනා කරන්න, සැබෑ වේදිකාවක අත්දැකීම විඳගන්න කැමති කෙනෙක්ද?...
09/08/2026

🎤 ඔබේ ගායන සිහිනය සැබෑ කරගන්න ලැබෙන රන්මය අවස්ථාව! ✨

​ඔබත් ගීත ගායනා කරන්න, සැබෑ වේදිකාවක අත්දැකීම විඳගන්න කැමති කෙනෙක්ද?

​මෙන්න ඔබට දිවයිනේ ජනප්‍රිය "Decent Music Band" එකත් එක්ක එකතු වෙලා, සජීවි අත්දැකීමක් සමග (indor Musical Show) සැබෑ අත්දැකීම ලබාගන්න පුළුවන් හොඳම වේදිකාව! 🎸🔥

​🌟 මෙම ප්‍රසංගයේදී ඔබට හිමිවෙන විශේෂතා:

​🎙️ සජීවී ප්‍රසංග අත්දැකීම: වෘත්තීයමය වේදිකාවක,

​📹 ඔබේ ගීතවල වීඩියෝව ඔබටම: ඔබ ගායනා කරන ගීතවල සජීවී වීඩියෝ (Live Recording Videos) අපි සම්පූර්ණයෙන්ම ඔබට ලබාදෙනවා!

(Social Media වලට දාන්න හෝ මතකයන් අතර තබාගන්න).

​🔴 සජීවී වැඩසටහනක්: සම්පූර්ණයෙන්ම සජීවීව පැවැත්වෙන දැවැන්ත සංගීත අත්දැකීමක්.

​🎸 විශිෂ්ට සංගීත සංයෝජනය: Dinesh Sooriyaaaracchi ප්‍රමුඛ DECENT Music Band සජීවීව සංගීතයෙන් සහය දක්වයි.

​📅 දිනය: සැප්තැම්බර් 23

🎙️ වැඩසටහන: ස්වර සිහිනය (සජීවීව)

​⚠️ ඉඩකඩ සීමිත බැවින් ඔබේ අවස්ථාව අදම වෙන් කරවා ගන්න!
​📲 සම්බන්ධ වීමට සහ වැඩිදුර තොරතුරු සඳහා දැන්ම කතා කරන්න:
📞 077 203 5006
Ayshu Entertainment ඉදිරිපත් කිරිමයි .

09/08/2026

ස්වරසිහිනය



Address

Horana
Horana
12418

Website

Alerts

Be the first to know and let us send you an email when Ayshu Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share