Royal College Horana Media Unit - RCHMU

Royal College Horana Media Unit - RCHMU We are the Redical School Media Unit in Sri Lanka

“As Christmas arrives 🎄✨, We're reminded that the true beauty of this season is not found in gifts  or decorations , but...
24/12/2025

“As Christmas arrives 🎄✨, We're reminded that the true beauty of this season is not found in gifts or decorations , but in love , kindness , and togetherness . May this season fill our hearts with peace , our days with joy , and our lives with warmth . Wishing everyone a Christmas filled with meaningful moments and beautiful memories.🎄❄️🕊


පීඩාවට පත් වූ ජනයාට සහන සැලසෙනදැවෙන සිත් ඇත්තන්ගේ සිත් නිවෙනලෝ සත්ත්වයාට දහම් අවබෝධ වනසියලු සිත් නිවනින් නිවී සැනසෙනපිංබ...
04/12/2025

පීඩාවට පත් වූ ජනයාට සහන සැලසෙන
දැවෙන සිත් ඇත්තන්ගේ සිත් නිවෙන
ලෝ සත්ත්වයාට දහම් අවබෝධ වන
සියලු සිත් නිවනින් නිවී සැනසෙන

පිංබර උඳුවප් පොහෝ දිනක් වේවා!...🌕🙏🏻

Royal College Horana Media Unit - RCHMU
Royal College Horana

02/12/2025

"රාජකීය මනුදම් යාත්‍රා"

පළමු දිනය අවසන් වන විට බොහෝ මානුෂීය හදවත් ඇති අපේම ආදරණීයයන් බොහෝ දෙනෙක් අප හා අත්වැල් බැඳගත්තා. හෙට සහ අදිද්දා යන දෙදිනත් ඔබට අප හා අත්වැල් බැඳගන්නට පුලුවන්.

එක්වන්න අපත් සමගින්...

විමසීම් :-
නිලන්ති මිය :- 071 802 0919
ලසන්ත මයා :- 070 704 3467
පමිදු දෙව්මිණ :- 0762402764
සුරනි සන්ජනා :- 076 162 0971
මනුජ විබෝධ :- 077 808 3061
ලිහන්ස සත්සර :- 076 444 1869




02/12/2025

"රාජකීය මනුදම් යාත්‍රා" සමඟින් ඔබත් අදම එක්වන්න.

විමසීම් :-
නිලන්ති මිය :- 071 802 0919
ලසන්ත මයා :- 070 704 3467
පමිදු දෙව්මිණ :- 0762402764
සුරනි සන්ජනා :- 076 162 0971
මනුජ විබෝධ :- 077 808 3061
ලිහංස සත්සර :- 076 444 1869





රාජකීය  මනුදම් යාත්‍රා සමග ඔබත් අත්වැල් බැඳගන්න ...විමසීම් නිලන්ති මිය - 0718020919පමිදු දෙව්මින - 0762402764මනුජ විබෝද ...
01/12/2025

රාජකීය මනුදම් යාත්‍රා සමග ඔබත් අත්වැල් බැඳගන්න ...

විමසීම්
නිලන්ති මිය - 0718020919
පමිදු දෙව්මින - 0762402764
මනුජ විබෝද - 0768083061
සුරණි සංජනා - 0761620971
ලිහංස සත්සර - 0764441869

01/12/2025

"රාජකීය මනුදම් යාත්‍රා"

අයහපත් කාලගුණ තත්වය හමුවේ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් උපකාර අවැසිම මොහොතයි මේ.

ලබා දිය හැකි භාණ්ඩ
⭕වියළි ආහාර
⭕ පානීය ජල බෝතල්
⭕පොත්පත්
⭕ළදරු ආහාර හා කිරිපිටි
⭕ලිපිද්‍රව්‍ය
⭕පිරිසිදු ඇදුම් පැළදුම්
(වෙන වෙනම ඇසුරුම් කර රැගෙන එන්න)
⭕ඖෂධ වර්ග
⭕සනීපාරක්ෂක ද්‍රව්‍ය
(පිරිසිදුකාරක,දත් බුරුසු, දත් බෙහෙත්, සනීපාරක්ෂක තුවා වැනි දෑ)

ඔබ විසින් රැගෙන එනු ලබන භාණ්ඩ දෙසැ 01 වන දා සිට 03 වන දා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.3.30 දක්වා විද්‍යාලයේ ශිෂ්‍ය නායක කාමරය වෙත භාර දීමට කටයුතු කරන්න.

අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන් සංවිධානය වන මෙම ක්‍රියාන්විතයට ඔබගේ නොමඳ දායකත්වය ලබා දෙන්න.

විමසීම් :-
නිලන්ති මිය :- 071 802 0919
ලසන්ත මයා :- 070 704 3467
පමිදු දෙව්මිණ :- 0762402764
සුරනි සන්ජනා :- 076 162 0971
මනුජ විබෝධ :- 077 808 3061
ලිහන්ස සත්සර :- 076 444 1869





30/11/2025

"රාජකීය මනුදම් යාත්‍රා"

අයහපත් කාලගුණ තත්වය හමුවේ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් උපකාර අවැසිම මොහොතයි මේ.

ලබා දිය හැකි භාණ්ඩ
⭕වියළි ආහාර
⭕ පානීය ජල බෝතල්
⭕පොත්පත්
⭕ළදරු ආහාර හා කිරිපිටි
⭕ලිපිද්‍රව්‍ය
⭕පිරිසිදු ඇදුම් පැළදුම්
(වෙන වෙනම ඇසුරුම් කර රැගෙන එන්න)
⭕ඖෂධ වර්ග
⭕සනීපාරක්ෂක ද්‍රව්‍ය
(පිරිසිදුකාරක,දත් බුරුසු, දත් බෙහෙත්, සනීපාරක්ෂක තුවා වැනි දෑ)

ඔබ විසින් රැගෙන එනු ලබන භාණ්ඩ දෙසැ 01 වන දා සිට 03 වන දා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.3.30 දක්වා විද්‍යාලයේ ශිෂ්‍ය නායක කාමරය වෙත භාර දීමට කටයුතු කරන්න.

අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන් සංවිධානය වන මෙම ක්‍රියාන්විතයට ඔබගේ නොමඳ දායකත්වය ලබා දෙන්න.

විමසීම් :-
නිලන්ති මිය :- 071 802 0919
ලසන්ත මයා :- 070 704 3467
පමිදු දෙව්මිණ :- 0762402764
සුරනි සන්ජනා :- 076 162 0971
මනුජ විබෝධ :- 077 808 3061
ලිහන්ස සත්සර :- 076 444 1869





"රාජකීය මනුදම් යාත්‍රා"  අයහපත් කාලගුණ තත්වය හමුවේ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් උපකාර අවැසිම මොහොතයි මේ. ලබා දිය හැකි භාණ්ඩ...
30/11/2025

"රාජකීය මනුදම් යාත්‍රා"

අයහපත් කාලගුණ තත්වය හමුවේ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් උපකාර අවැසිම මොහොතයි මේ.

ලබා දිය හැකි භාණ්ඩ
⭕වියළි ආහාර
⭕ පානීය ජල බෝතල්
⭕පොත්පත්
⭕ළදරු ආහාර හා කිරිපිටි
⭕ලිපිද්‍රව්‍ය
⭕පිරිසිදු ඇදුම් පැළදුම්
(වෙන වෙනම ඇසුරුම් කර රැගෙන එන්න)
⭕ඖෂධ වර්ග
⭕සනීපාරක්ෂක ද්‍රව්‍ය
(පිරිසිදුකාරක,දත් බුරුසු, දත් බෙහෙත්, සනීපාරක්ෂක තුවා වැනි දෑ)

ඔබ විසින් රැගෙන එනු ලබන භාණ්ඩ දෙසැ 01 වන දා සිට 03 වන දා දක්වා පෙ.ව.8.30 සිට ප.ව.3.30 දක්වා විද්‍යාලයේ ශිෂ්‍ය නායක කාමරය වෙත භාර දීමට කටයුතු කරන්න.

අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන් සංවිධානය වන මෙම ක්‍රියාන්විතයට ඔබගේ නොමඳ දායකත්වය ලබා දෙන්න.

විමසීම් :-
නිලන්ති මිය :- 071 802 0919
ලසන්ත මයා :- 070 704 3467
පමිදු දෙව්මිණ :- 0762402764
සුරනි සන්ජනා :- 076 162 0971
මනුජ විබෝධ :- 077 808 3061
ලිහන්ස සත්සර :- 076 444 1869



'මා නොදත් මල් පෙත'NSBM හරිත සරසවිය විසින් සංවිධානය කරන ලද විදෙස් ජනශ්‍රැති රස වින්දන වැඩසටහනට සමගාමීව පැවැත්වූ අන්තර් පා...
20/11/2025

'මා නොදත් මල් පෙත'
NSBM හරිත සරසවිය විසින් සංවිධානය කරන ලද විදෙස් ජනශ්‍රැති රස වින්දන වැඩසටහනට සමගාමීව පැවැත්වූ අන්තර් පාඨශාලීය තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත් අප විද්‍යාලයේ පෙරදිග සංගීත කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්...!

🎓✨ Good Luck to All A/L Candidates! ✨🎓Your hard work, dedication, and determination have brought you this far. Believe i...
09/11/2025

🎓✨ Good Luck to All A/L Candidates! ✨🎓

Your hard work, dedication, and determination have brought you this far. Believe in yourself and give your best — success will surely follow. 💪📚
Let’s make Mother RCH proud! 💛💙

“ඉමේ ඒතේ මහා බෝධි -  ලෝකනාථේන පූජිතාඅහම්පි තේ නමස්සාමි - බෝධිරාජා නමත්ථු තේ”ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලං...
05/11/2025

“ඉමේ ඒතේ මහා බෝධි - ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි - බෝධිරාජා නමත්ථු තේ”

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාද්වීපයට වැඩම කරවූ මේ උතුම් ඉල් පොහෝ දින සැම සිත් පහන් සංවේග උපදවන පින්බර පොහෝ දිනක් වේවා!...🪷

🪔✨ දිවාලි උත්සවයේ ආලෝකයෙන් ඔබගේ ජීවිතයත් ආලෝකමත් වේවා!අඳුර මත ආලෝකයේ ජයග්‍රහණයත්, අවිද්‍යාව මත දැනුමේ ජයග්‍රහණයත් සමරන ස...
20/10/2025

🪔✨ දිවාලි උත්සවයේ ආලෝකයෙන් ඔබගේ ජීවිතයත් ආලෝකමත් වේවා!

අඳුර මත ආලෝකයේ ජයග්‍රහණයත්, අවිද්‍යාව මත දැනුමේ ජයග්‍රහණයත් සමරන සුන්දර අවස්ථාවක්. 💫
සතුට, සාමය, හා සම්පත් ඔබ සැමට ලැබේවා! ❤️

Address

Media Unit Royal College Horana
Horana
12400

Telephone

+94702230108

Website

Alerts

Be the first to know and let us send you an email when Royal College Horana Media Unit - RCHMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal College Horana Media Unit - RCHMU:

Share

ROYAL COLLEGE HORANA MEDIA UNIT-RCHMU

The Media Unit of Royal College Horana was founded in the year 2006 as the Mass Media Unit under the guidance of Mr.Sanithra Bulathge

Beginning with the longtime staples of school media units’ such as announcing,newsreading, editing,videography expanded its’ horizons to include new avenues such as Webcasting, Videography, Photography, Web Designing and on occasion, Event Management.