Campus Radio

Campus Radio Campus Radio Official YouTube Channel : https://youtube.com/channel/UCBs7xiQ_Ea58jPmUd9Qi4Rg The training of professional broadcasts is its primary objective.

The Campus radio station is owned or controlled by a non-profit organization associated with the University. The Campus community Radio station is experimenting the integration with web-based forms of radio broadcasting, podcasting and FM broadcasting. The Campus station is programming produced primarily by volunteers who are either students or members of the community at large. The primary role o

f this station is to provide a training ground for students in broadcasting courses. The station will also provide their audience with alternative programming. Alternative programes include music, especially campus music, not generally heard on commercial stations, in-depth spoken word programming and some formal educational programming

"⁣කාලයේ රිද්මය" ගුවන් විදුලි නාට්‍ය කැම්පස් රේඩියෝවෙන් …….📻https://youtu.be/t2Wxefy_YcY?si=Uds9LYWQgmOlzi7jනිෂ්පාදනය - ම...
12/08/2026

"⁣කාලයේ රිද්මය" ගුවන් විදුලි නාට්‍ය
කැම්පස් රේඩියෝවෙන් …….📻

https://youtu.be/t2Wxefy_YcY?si=Uds9LYWQgmOlzi7j

නිෂ්පාදනය - මල්ෂා දේවින්දි
පිටපත් රචනය - මල්ෂා දේවින්දි
හඬ දායකත්වය -
කංචනා ජයනි
නිමේෂ් ශාමික
කනිෂ්ක මධුෂාන්
සංස්කරණය - මල්ෂා දේවින්දි
පෝස්ට් නිර්මාණය: කුෂාදි ෆොන්සේකා

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

🎭 කැලේ සත්තුන්ගේ අපූරු කතාවක් එක්ක "මැජික් යෂ්ටිය" එනවා! 🎭වේදිකා නාට්‍යවලට ආදරය කරන හැමෝටම මෙන්න අගනා අවස්ථාවක්! සිනහවයි...
12/08/2026

🎭 කැලේ සත්තුන්ගේ අපූරු කතාවක් එක්ක "මැජික් යෂ්ටිය" එනවා! 🎭

වේදිකා නාට්‍යවලට ආදරය කරන හැමෝටම මෙන්න අගනා අවස්ථාවක්!
සිනහවයි, විනෝදයයි පිරුණු ලස්සනම ලස්සන ළමා නාට්‍යයක් නරඹන්න අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.🥺🎭

✨ "මැජික් යෂ්ටිය" ළමා නාට්‍යය ✨

ඔයාලව හිනස්සන්න එන අපූරු චරිත ටික තමයි මේ,
🪄 මැජික් යෂ්ටිය
🐰 හාවා
🦔 ඉත්තෑවා
🐺 වෘකයා

මේ අපූරු කතාව නරඹන්න එන්න,
📅 දිනය: 2026 අගෝස්තු 18
⏰ වේලාව: ප.ව. 1.00 ට
📍 ස්ථානය: අරුන්දතී ශාලාව

සංවිධානය සහ ඉදිරිපත් කිරීම:
🤝 සිව්වන වසර සහ පළමු වසර සහෝදරත්වය

යාළුවෝ ඔක්කොම එකතු වෙලා මේ ලස්සන කතාව බලන්න එදාට අරුන්දතී ශාලාවට එන්න. මේ අවස්ථාව නම් මගහැරගන්න එපා! 🤩

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

International Youth Day ❤️Today belongs to the change makers, dreamers, and bold voices shaping tomorrow. 💥Young people ...
12/08/2026

International Youth Day ❤️

Today belongs to the change makers, dreamers, and bold voices shaping tomorrow. 💥

Young people aren't just leaders of the future; they are driving vital transformations today with passion, creativity, and resilience. Let's empower, amplify, and invest in youth to build a brighter, more inclusive world for all. 💕👌

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

2026.08.11පිය සටහන් සදාදරණීය චරිතයන් සදා අමරණීය කරනු වස් https://youtu.be/haKdZ9gJiA0?si=0JPf5KKsjhR2DL6eනිෂ්පාදනය - ගිම...
11/08/2026

2026.08.11
පිය සටහන්
සදාදරණීය චරිතයන් සදා අමරණීය කරනු වස්

https://youtu.be/haKdZ9gJiA0?si=0JPf5KKsjhR2DL6e

නිෂ්පාදනය - ගිම්හානි කෞශල්‍යා
සහය නිෂ්පාදනය - ඉරුෂි කවීෂා
පිටපත - ගිම්හානි කෞශල්‍යා
හඬ දායකත්වය - සන්දුල් හිමයන්ගන
ගිම්හානි කෞශල්‍යා
සංස්කරණය- යුවනි චතුරිකා
Thumbnail නිර්මාණය - ගිම්හානි කෞශල්‍යා

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියළුම සහෝදර සහෝදරියන්ට සාර්ථකව විභාගයට මුහුණ දීමට ශක්තිය ලැබේවා !අපගේ උණුසුම් සුභ පැතු...
10/08/2026

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියළුම සහෝදර සහෝදරියන්ට සාර්ථකව විභාගයට මුහුණ දීමට ශක්තිය ලැබේවා !

අපගේ උණුසුම් සුභ පැතුම් !

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

On this International Day of the World's Indigenous People, August 9, we honor the rich cultures, profound wisdom, and e...
09/08/2026

On this International Day of the World's Indigenous People, August 9, we honor the rich cultures, profound wisdom, and enduring legacies of indigenous communities across the globe. 💚🍂

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

සයිබරයේ ඇසිදිසි පුවත්‍ වියමන....Campus Radio News2026.08.08https://youtu.be/8RZDyKYM2wI?si=NVxfCVbRF0Go5BSNනිෂ්පාදනය: ප්...
08/08/2026

සයිබරයේ ඇසිදිසි පුවත්‍ වියමන....
Campus Radio News
2026.08.08

https://youtu.be/8RZDyKYM2wI?si=NVxfCVbRF0Go5BSN

නිෂ්පාදනය: ප්‍රභාත් එරන්ද විජේසිංහ
සහය නිෂ්පාදනය: මෙත්මා එන්. දිසානායක
ප්‍රවෘත්ති පිටපත: රසාංජනා වට්ටෝරුගෙදර
ප්‍රවෘත්ති ප්‍රකාශය: උමයංගනා හේෂානි
ශ්‍රව්‍ය සංස්කරණය: ප්‍රභාත් එරන්ද විජේසිංහ
Thumbnail නිර්මාණය: ප්‍රභාත් එරන්ද විජේසිංහ

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

08/08/2026

ජන මාධ්‍ය සන්නිවේදනය සහ ආසියානු විද්වත් චින්තනය උදෙසා මහාචාර්ය විමල් දිසානායක මහතා තබා ගිය නොමැකෙන උරුමය අනාගත පර්යේෂකයින්ට සහ මාධ්‍යවේදීන්ට සදාතනික ආලෝකයක් වනවා නොඅනුමානය !

කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය සහ කැම්පස් රේඩියෝවේ සංවේගය !

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

2026.08.08විවරණ සාහිත්‍යයේ රසමුසු තැන් සොයා...https://youtu.be/20zx7Bk58Cg?si=KSTeRMhXLwpOO9U_මෙවර කෙටිකතාව - ප්‍රකට කිව...
08/08/2026

2026.08.08
විවරණ
සාහිත්‍යයේ රසමුසු තැන් සොයා...

https://youtu.be/20zx7Bk58Cg?si=KSTeRMhXLwpOO9U_

මෙවර කෙටිකතාව - ප්‍රකට කිවිවර හා කලාකරු මහගමසේකරයන්ගේ "පුතාට කාරෙකක්" කෙටිකතාව

නිෂ්පාදනය - ගිම්හානි කෞශල්‍යා සූරියආරච්චි
හඬ දායකත්වය - තනූජා මධුමාලි
පවනි වාසනා
සංස්කරණය - කල්පනී ෂමල්කා
Thumbnail නිර්මාණය - කල්පනී ෂමල්කා

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

ජනසන්නිවේදන විෂය මෙරටට හදුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ මහාචාර්ය විමල් දිසානායක මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා ! 🤍-කො...
07/08/2026

ජනසන්නිවේදන විෂය මෙරටට හදුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ මහාචාර්ය විමල් දිසානායක මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා ! 🤍

-කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සාතිශය සංවේගය-

#𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲𝐨𝐟𝐜𝐨𝐥𝐨𝐦𝐛𝐨
#𝐒𝐫𝐢𝐏𝐚𝐥𝐞𝐞𝐂𝐚𝐦𝐩𝐮𝐬
#𝐝𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭𝐨𝐟𝐦𝐚𝐬𝐬𝐦𝐞𝐝𝐢𝐚
#𝐜𝐚𝐦𝐩𝐮𝐬𝐫𝐚𝐝𝐢𝐨

Address

Campus Radio
Horana

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00

Telephone

0342267267

Alerts

Be the first to know and let us send you an email when Campus Radio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Campus Radio:

Shortcuts

Share