Vidyarathna Media Unit - VMU

Vidyarathna Media Unit - VMU Welcome To Vidyarathna Media Unit Official

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏
26/08/2026

පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏




“අලුත් ලොවක් ගැන සිතීමදඬුවම් දෙන වරද නම්,කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්...?”88/89 කාලවකවානුවේදී පවා නොබියව තම හඬින...
21/08/2026

“අලුත් ලොවක් ගැන සිතීම
දඬුවම් දෙන වරද නම්,
කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්...?”

88/89 කාලවකවානුවේදී පවා නොබියව තම හඬින් දේශානුරාගී බව රසික සවන් වෙත ගෙනගිය ප්‍රවීන ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී මැතිනියනි,

ඔබතුමියට අමාමහ නිවන් සුව...!




14/08/2026
✨ Wishing you the very best for your Scholarship Exam! 📚💫 Stay calm, believe in yourself, and give it your best. You’ve ...
09/08/2026

✨ Wishing you the very best for your Scholarship Exam! 📚💫 Stay calm, believe in yourself, and give it your best. You’ve got this! 💪❤️ Good luck and may all your hard work bring you great results! ✨




✨ Wishing you all the very best for your A/L Exams! 📚❤️ Stay focused, stay confident, and believe in yourself. Give it y...
09/08/2026

✨ Wishing you all the very best for your A/L Exams! 📚❤️ Stay focused, stay confident, and believe in yourself. Give it your best, and don’t let stress get in your way. May all your hard work and dedication bring you the results you deserve. Good luck! 💫 You’ve got this! 💪❤️




Heartfelt congratulations to Jineth  gokitha on their appointment as Head Prefect of Vidyarathna University College,Hora...
04/08/2026

Heartfelt congratulations to Jineth gokitha on their appointment as Head Prefect of Vidyarathna University College,Horana. Your vision, dedication, and unwavering spirit promise to lead with grace, inspire your peers, and uphold the proud legacy of our school.

May your journey as leaders be filled with meaningful accomplishments, lasting friendships, and moments that shape not only your own growth but also the brighter future of our entire school community.

29/07/2026

සිංහාභිෂේක 2026

අභිමානවත් ශිෂ්‍ය නායක නිල ලාංචන පැළදවීම රූපමය පෙළහර

#සිංහාභිෂේක




Vidyarathna Prefects Guild

🔸Videography,color Grading and Editing -
Dinuka Lakshan
( VPG/VMU)

පින්බර ඇසළ පෝය දිනයක් වේවා !“යෝචා’යං කාමෙසු - කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ - අනරියෝ අනත්ථසංහිතෝ”“යම් මේ කාම...
28/07/2026

පින්බර ඇසළ පෝය දිනයක් වේවා !

“යෝචා’යං කාමෙසු - කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ - අනරියෝ අනත්ථසංහිතෝ”

“යම් මේ කාමයන්හී කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද, මෙය හීන වූ දෙයකි; ලාමක වූ දෙයකි; පුහුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි; උත්තම මිනිසුන් විසින් සේවනය නො කරන දෙයකි; අනර්ථ සහිත දෙයකි...”

දම්සක් පැවතුම් සූත්‍රය -
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව




සිංහාභිෂේක 2026හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පිඨයේ 2026/2027 වර්ෂ සදහා විද්‍යාරත්න ශිෂ්‍ය නායක පර්ෂදයේ ශිෂ්‍ය නායකයන්ගේ...
27/07/2026

සිංහාභිෂේක 2026

හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පිඨයේ 2026/2027 වර්ෂ සදහා විද්‍යාරත්න ශිෂ්‍ය නායක පර්ෂදයේ ශිෂ්‍ය නායකයන්ගේ නිල ලාංජනන පැලඳවීමේ අභිමානවත් සිංහාභිෂේක 2026 උත්සවය 2026 ක් වු ජුලි මස 13 වන සදුදා දින විද්‍යාරත්න රංග ශාලාවේදී අභිමානවත් අයුරින් පවත්වන ලදී.

විද්‍යාරත්න විශ්ව විද්‍යා පිඨයේ ගරු පරිවේනාධිපති පූජ්‍ය ආචාර්ය ලබුගම නාරද හිමියන්ගේ අනුශාසනා සහ උපදේශකත්වය මත විද්‍යාරත්න ශිෂ්‍ය නායක පර්ෂදයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යනායකවරු විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

2026/2027 වර්ෂ සදහා විධායක ශිෂ්‍යනායක මණ්ඩලයේ ශිෂ්‍ය නායකවරු 24 ක් ඇතුලුව ශිෂ්‍ය නායකවරු 95 දෙනෙකු නිල ලාංජන පැලදවීම සිදු විය.

එහිදී 2026/2027 ප්‍රධාන තනතුරු පහත පරිදි වේ.

ප්‍රධාන ශිෂ්‍යනායක

🔹🔸 ජිනෙත් ගෝකිත

උප ප්‍රධාන ශිෂ්‍යනායකවරු

🔹M.P.දෙනෙත් දෙශාන්
🔹හිරුෂ නවෝද්
🔹තෙහස් නිම්ලක
🔹යසස් අගස්ති
🔹චමිදු දිල්ශාන්

#සිංහාභිෂේක

Address

Vidyarathna University College, A8
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Vidyarathna Media Unit - VMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidyarathna Media Unit - VMU:

Shortcuts

Share