Any one

Any one Back to Back Follow

21/11/2025
21/11/2025

Back to Back follow

19/11/2025

මාවත් follow කරන්න යලුවනේ මාත් ඔන්න follow කලා.

19/11/2025

Order now
Rs.1300/=

අද අප්‍රේල් 1 දා මෝඩයගෙ දවසඔය කතාව හැදුනේ මෙහෙමයි...See more
01/04/2025

අද අප්‍රේල් 1 දා මෝඩයගෙ දවස
ඔය කතාව හැදුනේ මෙහෙමයි...See more

🏠️🏠️🏠️🏠️වටරැක හල්බරාව පිහිටි ඉඩම සමග ස්ලැබ් එක දමා ඇති නිවස ඉක්මනින් විකිනීමට🏠️🏠️🏠️🏠️🏠🏠️ මිල අඩු කර නැවත පළකළ දැන්විමකි....
25/03/2025

🏠️🏠️🏠️🏠️වටරැක හල්බරාව පිහිටි ඉඩම සමග ස්ලැබ් එක දමා ඇති නිවස ඉක්මනින් විකිනීමට🏠️🏠️🏠️🏠️🏠

🏠️ මිල අඩු කර නැවත පළකළ දැන්විමකි. 🏠️විකුණුම් මිල ලක්ෂ 65ට අඩු කලා🏡️🏠️

🏠️ පර්චස් 10.50 ක ස්ලැබ් එක දමා ඇති නිවස (පහල මහලෙහි 90%ක් නිම වී ඇත.)

🚆වටරැක දුම්රිය ස්ථානයට 5km
🚌හල්බරාව-හෝමාගම 366 බස් පාරට
මීටර් 400
🗣️ බෙරැකැටිය 280 මහරගම බස්
මාර්ගයට 2km
🗣️ පාදුක්ක නගරයට 07km
🗣️ හෝමාගම නගරයට 10km
🗣️ කොට්ටාව නගරයට 16km
🗣️ මොරගහහේන නගරයට 2.5km
🗣️ හෝමාගම මහින්ද රාජපක්ෂ
විද්‍යාලයට 4.5k
➡️සාලය
➡️කාමර 2
➡️කෑම කාමරය
➡️මුළුතැන්ගෙය
➡️බාත්රූම් 1
🏠️නිවසට පිටතින් 🚽 Toilet එක
🏠️ සාලය සහ බාත්රූම් 01 ටයිල් අතුරා ඇත.

✴️අඩි 15ක පුළුල් පිවිසුම් මාර්ගය
(මාර්ගය කොන්ක්‍රීට් කිරීම සඳහා,හොරණ
ප්‍රාදේශීය සභාවෙන් ප්‍රතිපාදන වෙන්කොට
ඇත. )

✴️ළිං ජලය සහ විදුලිය
✴️නිරවුල් සින්නක්කර ඔප්පුව
⚛️ගංවතුර සහ නායයෑම් වැනි ස්වාභාවික
ආපදාවලින් තොර,නිදහස් ආරක්ෂිත
පරිසරයකි⚛️

❎මිල තවත් අඩු කලා❎
⛔විකිණීම අත්පිට මුදලට පමණයි⛔

✴️පැමිණ පරීක්ෂා කිරීමට පෙර,,වැඩිදුර
තොරතුරු සඳහා පහත දුරකථන අංකයට
ඇමතුමක් ලබා දෙන්න.

📱0770836534📱

ඔන්න ඔයාලට ගෙනවා Foot massagerඅඩුම මිල අපෙන්Rs. 1200/=මෙය ඔබේ අතට ලැබුණු පසු ගෙවිය හැක.ඩිලිවරි පහසුකම සඳහා Rs.350/=අමතන්...
16/03/2025

ඔන්න ඔයාලට ගෙනවා
Foot massager
අඩුම මිල අපෙන්
Rs. 1200/=
මෙය ඔබේ අතට ලැබුණු පසු ගෙවිය හැක.
ඩිලිවරි පහසුකම සඳහා Rs.350/=
අමතන්න. 0770836534

16/03/2025

පියෙකුගේ ආදරයේ බර 💙

“තාත්තේ, ගෑස් ඉවරයි.”
“තාත්තේ, අපිට තව සබන් ඕනේ.”
“තාත්තේ, පැන්ට්‍රිය හිස්.”
“තාත්තේ, පාසල් ගාස්තු ගෙවන්න ඕනේ.”
“තාත්තේ, මට ලස්සන ඇඳුමක් ඕනේ.”
“තාත්තේ, මට වෛද්‍යවරයෙකුගේ හමුවීමක් තියෙනවා.”
“තාත්තේ, අපිව චිත්‍රපට බලන්න එක්කගෙන යන්න පුළුවන්ද?”
“තාත්තේ, අපිට අන්තර්ජාල බිල ගෙවන්න වෙයි.”
“තාත්තේ, මෙන්න විදුලි බිල.”
“තාත්තේ, මෙන්න වතුර බිල.”

දවසින් දවස, පියෙක් තම පවුලේ බර උසුලනවා, වෙහෙස නොබලා වැඩ කරනවා, නිහඬව කැප කරනවා, සහ සෑම විටම තම ආදරණීයයන්ට මුල් තැන දෙනවා. ඔබේ පියා ප්‍රමාණවත් දෙයක් කළේ නැහැ හෝ එහි සිටියේ නැහැ කියලා කවදාවත් කියන්න එපා. ඔහු සැඟවී සිටින අරගල ඔබට නොපෙනේ, නමුත් ඔහු ගන්නා සෑම පියවරක්ම ඔබ වෙනුවෙන්.

ඔබේ පියාට ආදරය කරන්න සහ ගරු කරන්න. ඔහුගේ ශක්තිය ඔබේ පදනමයි.

වෙහෙස මහන්සි වී වැඩ කරන සියලුම තාත්තලාට ආශිර්වාදය.

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Any one posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share