Rewatha Media Unit

Rewatha Media Unit හෙට ලොව දිනනා යහපත් දරුවෙක් 👩‍🎓

🔴ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල - 2026බප/හො/නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලය
03/09/2026

🔴ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල - 2026
බප/හො/නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලය

🔴උසස් පෙළ  විභාගය, උසස් ලෙස දිනන්නට ආදරණීය දූ පුතුන්ට ශක්තිය ,වීර්යය ,වාසනාව උදාවේවා !💐
09/08/2026

🔴උසස් පෙළ විභාගය, උසස් ලෙස දිනන්නට ආදරණීය දූ පුතුන්ට ශක්තිය ,වීර්යය ,වාසනාව උදාවේවා !💐

🔴 ශිෂ්‍යත්ව විභාගය -2026       සියලු දූ පුතුන්ට ශිෂ්‍යත්ව  විභාග කඩයිම ,ජය ගැනීමට ශක්තිය ,ධෛර්යය ,වාසනාව උදාවේවා!!!
08/08/2026

🔴 ශිෂ්‍යත්ව විභාගය -2026
සියලු දූ පුතුන්ට ශිෂ්‍යත්ව විභාග කඩයිම ,ජය ගැනීමට ශක්තිය ,ධෛර්යය ,වාසනාව උදාවේවා!!!

🔴සමාජ විද්‍යා තරගාවලිය -2026        කලාප මට්ටමේ පැවැති තරග අතරින් ජයග්‍රහණ රැසක්  දිනා ගැනීමට බප/හො/ නාහල්ල ශ්‍රී රේවත ම...
27/07/2026

🔴සමාජ විද්‍යා තරගාවලිය -2026
කලාප මට්ටමේ පැවැති තරග අතරින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට බප/හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සමත් විය.
ඒ මෙම ජයග්‍රහණ දිනා ගත් රේවත දූ පුතුන්ට හා සමාජ විද්‍යා ඒකකයට විද්‍යාලයීය උණුසම් සුබ පැතුම්.!!💐

Rewatha Media Unit

🔴 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරග 🎨2026-  හොරණ කලාප ප්‍රතිඵල ලේඛනයබප/හො/නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලය        මෙම තරග ඔස්සේ...
21/07/2026

🔴 සමස්ත ලංකා පාසල් චිත්‍ර තරග 🎨
2026- හොරණ කලාප ප්‍රතිඵල ලේඛනය
බප/හො/නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලය

මෙම තරග ඔස්සේ ජයග්‍රහණය ලැබූ රේවත දූ පුතුන්ට බප/හො/නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයීය අධ්‍යන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්!!!💐

🙏සිල් සුවඳයි _ රේවතයයි🍃      බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ පොසොන් පෙර පොහොය දින සීල සමාදාන වැඩසටහන පසුගිය දා ...
30/06/2026

🙏සිල් සුවඳයි _ රේවතයයි🍃

බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ පොසොන් පෙර පොහොය දින සීල සමාදාන වැඩසටහන පසුගිය දා (26) පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඒ අනුව මෙම වැඩසටහන නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ඔක්කම්පිටියේ විනීත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා නියොජ්‍ය විදුහල්පතිනි වී.ඩී.අයි.ෂර්මිලා මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සංවිධානය කර තිබිණි.
මෙහි දී සුවිශේෂී කර්තව්‍යයක් ලෙස මහා සංඝරත්නය පාසල් පරිශ්‍රයට වඩම්මවා සාංගික දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වීම හා පාසලෙහි සියලු දරුවන්ට දහවල් දානය ලබා දීම 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දම්සර නිමේෂ් පුතණුවන්ගේ දෙමාපියන් විසින් සිදු කරනු ලැබූ අතර උදෑසන දානය සහ ගිලන්පස දෙමාපියන් විසින් හා
අතුරුපස සඳහා අයිස් ක්‍රීම් නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ඔක්කම්පිටියේ විනීත ස්වාමීන් වහන්සේත් උදාර විජෙසිංහ ගුරු මහත්මාගේත් දායකත්වයෙන් ලබා දීම සිදු විය.

🔴අයදුම් පත්‍ර කැදවීම පිළිබද නිවේදනයයි.📢                බප/හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතු...
28/06/2026

🔴අයදුම් පත්‍ර කැදවීම පිළිබද නිවේදනයයි.📢
බප/හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම් පත්‍ර කැදවීම- 2027
👉අයදුම් පත්‍ර භාරගනු ලබන අවසන් දිනය :- 2026 ජූලි 30
මෙම පණිවිඩයක් හැකිතාක් බෙදා හැරීමට කාරුණිකවන්න.

🛑සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 🛑                    -2025-🔸රේවත සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වංශකතාවේ  මෙවර අපේ විශිෂ්ටයෝ.🏆
24/06/2026

🛑සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 🛑
-2025-
🔸රේවත සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වංශකතාවේ මෙවර අපේ විශිෂ්ටයෝ.🏆

🔴බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ අභිමානවත් සිසුවෙක් ලෙස කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඔ...
24/06/2026

🔴බප/ හො/ නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ අභිමානවත් සිසුවෙක් ලෙස කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඔබටත් අවස්ථාව..🤝

Address

Nahalla
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Rewatha Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share