Bloomscape by Sala

Bloomscape by Sala 🌿✨ 𝓑𝓵𝓸𝓸𝓶𝓼𝓬𝓪𝓹𝓮 𝓫𝔂 𝓢𝓪𝓵𝓪 ✨🌿
🧳 𝓣𝓻𝓪𝓿𝓮𝓵 • 🍽️ 𝓕𝓸𝓸𝓭 • 🤍 𝓜𝓮𝓶𝓸𝓻𝓲𝓮𝓼
💫 𝓢𝓱𝓪𝓻𝓲𝓷𝓰 𝓶𝔂 𝓯𝓪𝓿𝓸𝓻𝓲𝓽𝓮 𝓶𝓸𝓶𝓮𝓷𝓽𝓼, 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂𝓼, 𝓪𝓷𝓭 𝓮𝔁𝓹𝓮𝓻𝓲𝓮𝓷𝓬𝓮𝓼 𝔀𝓲𝓽𝓱 𝓵𝓸𝓿𝓮 🤍✨

07/06/2026

✨ Solo date night...🖤🫶🏻

මම මටම time එකක් දුන්න දවසක්.... 😉



🤍🌙

✨🌊 මුහුද ළඟ හිතට දැනෙන නිදහස...💆‍♀️🖤              🌊🤍✨
07/06/2026

✨🌊 මුහුද ළඟ හිතට දැනෙන නිදහස...💆‍♀️🖤

🌊🤍✨

05/06/2026

මේ වගේ හිත නිවෙන තැනක් වෙන කොහේද..... 🌸🙏



🤍✨🙏🏻

අපි හෙට හුස්ම ගනීද නැද්ද කියන එක  හරිම අස්ථිරයි....එහෙම ලෝකෙක මට ඕනේ අද සතුටින් ඉන්න.... 🖤🫶🏻                ✨🤍🌿
05/06/2026

අපි හෙට හුස්ම ගනීද නැද්ද කියන එක හරිම අස්ථිරයි....
එහෙම ලෝකෙක මට ඕනේ අද සතුටින් ඉන්න.... 🖤🫶🏻




✨🤍🌿

05/06/2026

🖤

04/06/2026

හිතුන ගමන් ගියපු ලස්සන ගමනක්....🖤💆‍♀️

🌊☀️🤍

මගේ සතුට, මගේ විදියට🤍🖤
04/06/2026

මගේ සතුට, මගේ විදියට🤍🖤




03/06/2026

අනිත් අයගේ කතා වලට වඩා තමන්ගේ හිතේ සැනසීමට වටිනාකම දෙන්න......🌿😊💆‍♀️



✨💛

ගමේ වෙසක් 🖤❤️මට හිතුන දේ අත්හැරීමත් හිතට කොච්චර ලොකු සතුටක්ද .....😀😉 #𝗕𝗹𝗼𝗼𝗺𝘀𝗰𝗮𝗽𝗲𝗕𝘆𝗦𝗮𝗹𝗮  #𝗩𝗲𝘀𝗮𝗸𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆  #𝗩𝗲𝘀𝗮𝗸𝗡𝗶𝗴𝗵𝘁𝘀  #𝗧𝗿...
03/06/2026

ගමේ වෙසක් 🖤❤️
මට හිතුන දේ අත්හැරීමත් හිතට කොච්චර ලොකු සතුටක්ද .....😀😉

#𝗕𝗹𝗼𝗼𝗺𝘀𝗰𝗮𝗽𝗲𝗕𝘆𝗦𝗮𝗹𝗮 #𝗩𝗲𝘀𝗮𝗸𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆 #𝗩𝗲𝘀𝗮𝗸𝗡𝗶𝗴𝗵𝘁𝘀 #𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮 #𝗩𝗲𝘀𝗮𝗸𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 #𝗘𝘅𝗽𝗹𝗼𝗿𝗲𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮 #𝗩𝗲𝘀𝗮𝗸𝗩𝗶𝗯𝗲𝘀 #𝗟𝗮𝗻𝘁𝗲𝗿𝗻𝗙𝗲𝘀𝘁𝗶𝘃𝗮𝗹 #𝗦𝗿𝗶𝗟𝗮𝗻𝗸𝗮𝗻𝗖𝘂𝗹𝘁𝘂𝗿𝗲 #𝗠𝗲𝗺𝗼𝗿𝗶𝗲𝘀𝗜𝗻𝗧𝗵𝗲𝗠𝗮𝗸𝗶𝗻𝗴 ✨🏮🙏🏻

02/06/2026

ඔලුවට නිදහසක් ඕන වුණු වෙලාවට මම යන්නෙ නිතරම මෙතනට.මම එකම තැනට කීපාරක් යනවද කියන එක නෙමෙයි මට වැදගත්.ඔලුව බර වුණු වෙලාවට ඒ තැනින් මට කොච්චර සැනසීමක් ලැබෙනවද කියන එකයි මට වැදගත්..🖤

🌿✨📸

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Bloomscape by Sala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share