YoshiCraft

YoshiCraft Ribbon flowers bouquet And Gift box items���

හදිස්සියෙම හදලා රෑ delivery කරපු, රට ඉදන් එන අක්කා කෙනෙක්ට හදපු රතු කුමාරී 🫣❤️🌹20 flowers bouquet💐ඔයාලාටත් ඔයාලාගෙ විශේෂ...
09/09/2025

හදිස්සියෙම හදලා රෑ delivery කරපු, රට ඉදන් එන අක්කා කෙනෙක්ට හදපු රතු කුමාරී 🫣❤️🌹

20 flowers bouquet💐

ඔයාලාටත් ඔයාලාගෙ විශේෂ අවස්ථාවලදී අපිට කියලා මෙ වගෙ ලස්සනම ලස්සන මල් පොකුරක් ඉතා අඩු මුදලකට ලබා ගන්න පුලුවන්😌

රු.180 සිට flowers bouquet මිලදී ගැනීමට පුලුවනි..
කැමති වර්ණයකින් ලබා ගත හැක..

පොකුණුවිට,හොරණ delivery free ලමයෝ😁

වැඩි විස්තර දැන ගන්න:- 0776613579

හදිස්සියෙම හදලා යවපු ලස්සනම ලස්සන එයා😓💗ආදරනීය පිරිමි ලමෙක්ගෙම් එයාගෙ ගැනු ලමයාට customezi කරලා හදපු ලස්සන මල් පොකුරක් 🥹❤...
28/07/2025

හදිස්සියෙම හදලා යවපු ලස්සනම ලස්සන එයා😓💗
ආදරනීය පිරිමි ලමෙක්ගෙම් එයාගෙ ගැනු ලමයාට customezi කරලා හදපු ලස්සන මල් පොකුරක් 🥹❤️

ආදරනීය පිරිමි ලමෙක්ගෙන් එයාගෙ පෙම්වතියට දීපු ඒ ආදරනීය Gift එක 😌❤️ඔයාලාටත් ඔයාලාගෙ අතේ තියෙන මුදලට අපිට කියලා මෙ වගෙ ලස්ස...
28/07/2025

ආදරනීය පිරිමි ලමෙක්ගෙන් එයාගෙ පෙම්වතියට දීපු ඒ ආදරනීය Gift එක 😌❤️

ඔයාලාටත් ඔයාලාගෙ අතේ තියෙන මුදලට අපිට කියලා මෙ වගෙ ලස්සනම ලස්සන gift හදා ගන්න පුලුවන්🫶🏻💐

28/07/2025

එකම දවසේ ගිය එයාලා🥹❤️💐
ඔයාලගෙ ආදරනීයන්ගෙ විශේෂ අවස්ථා වලදී ඉතා අඩු මුදලකට ලස්සනම ලස්සම මල් පොකුරක් අපිට කියලා ඔයාලාට හදා ගන්න පුලුවන් ලමයි..😩😁
Oder:- 077🌷661🌷3579🌷

11/07/2025

*_Ribbon flower bouquet And Gift box💐🎁_*ඔයාලාගේ විශේෂ අවස්ථා වලට ඔබේ ආදරනීයන් සතුටු කිරීමට මල් බොකිස් ගිෆ්ට් බොක්ස් ඉතා ...
11/07/2025

*_Ribbon flower bouquet And Gift box💐🎁_*

ඔයාලාගේ විශේෂ අවස්ථා වලට ඔබේ ආදරනීයන් සතුටු කිරීමට මල් බොකිස් ගිෆ්ට් බොක්ස් ඉතා අඩු මුදලකට අපගෙන් ලබා ගැනීමට පුලුවන්..😌💐🎁

*Ribbon flowers bouquet prices🌹💐*
1 flower-180/-
3 flowers-450/-
5 flowers-650/-
7 flowers-800/-
10 flowers-1100/-
15 flowers-1400/-
20 flowers-1700/-
ඔබට කැමති වර්ණයකින් හා ඔබ කැමති ආකාරයට සාදා ගැනීමට පුලුවන්..🫶🏻

*Gift Box Details🎁🍫*
රැ.1000 සිට සාදා ගත හැක.
Chocolate🍫Hair clip🪄Teddy🧸Photo frame📷wallet🎀 වැනි විවිධ දේවල් දමා ඔබට කැමති ආකාරයට සකසා ගත හැක..🫶🏻

_වැඩි විස්තර දැන ගන්න වගෙම new updet ගැන දැන ගන්න අපෙ Whatsapp Channel එක Follow කරලා තියා ගන්න_ :- ‎Follow the 🌷💜Yoshi Gift Shop💜🌷 channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbAp0A67dmeXhTKEa128

*වැඩි විස්තර සදහා අමතන්න*- 0776613579
_( Wp Contac )_💬

*_Yoshi Gift Shop💐🎁💗_*

Birthday Gift එකකට ගිය ලස්සන ලස්සන එයාහ්🫣💐රු.450කට අපිට කියලා හදා ගන්න පුලුවන් ලස්සන ලස්සනම මල් පොකුර😌💐                 ...
11/07/2025

Birthday Gift එකකට ගිය ලස්සන ලස්සන එයාහ්🫣💐

රු.450කට අපිට කියලා හදා ගන්න පුලුවන් ලස්සන ලස්සනම මල් පොකුර😌💐

මල් කියන්නෙම හිත නිවන ලස්සන මතකයක්..ඉටිම් පර නොවෙන් මලක් කියන්නෙම වටින වස්තුවක් ලමයෝ.!🥹❤️ලස්සන පිරිමි ලමෙක්ට ගිය අපෙ ලස්...
08/07/2025

මල් කියන්නෙම හිත නිවන ලස්සන මතකයක්..
ඉටිම් පර නොවෙන් මලක් කියන්නෙම වටින වස්තුවක් ලමයෝ.!🥹❤️
ලස්සන පිරිමි ලමෙක්ට ගිය අපෙ ලස්සනම ලස්සන flowers bouquet එක

ඉතිම් ලමයෝ ඔයා ආදරෙ කරන අයටත් මෙ වගෙ ලස්සනම ලස්සන මල් පොකුරක් දීලා බලන්න එයාලා කොච්චර සතුටු වෙනවද කියලා බලන්න😌🫣

අඩුම අඩු ගානකට අපෙම් ගන්න පුලුවන් ඔයාලාගෙ අතෙ තියෙන බජට් එකට ගැලපෙන්න අපිට කියලා හදා ගන්න පුලුවන් අනෙහ් 😩😁

ඔයාලා කැමති විදිහට අපිට කියලා customezi කරලා හදා ගන්න පුලුවන්🫶

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when YoshiCraft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share