Roosara TV

Roosara TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roosara TV, TV Channel, Poruwadanda, Horana.

29/05/2026
24/05/2026

මියැසි හරසර සංගීතමය පුණ්‍ය තීර්ථය
#

හුදකලාවූ විරාමයක සංගීතමය හෝරා කිහිපයක් ඔබත් එන්න ඔවුන් එක්ක සතුටුවෙන්න...                                             . ...
24/05/2026

හුදකලාවූ විරාමයක සංගීතමය හෝරා කිහිපයක් ඔබත් එන්න ඔවුන් එක්ක සතුටුවෙන්න... .

.

24/05/2026

"SAY NO" තරුණ දින පා ගමන හා රැළිය
ඉංගිරිය නගර මධ්‍යයේ පැවැත් වූ කළුතර දිස්ත්‍රික් වැඩසටහන (2026)

නිළ මාධ්‍ය අනුග්‍රහය ROOSARA TV
https://youtu.be/1JWyoRhwUTU?si=gDu7MIsBZKJ6S1x0

23/05/2026

මිහිරි ස්වරයෙන් ගයන රත්නපුරයේ පුන්චි මැණික 💎❤️
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට පහත සබැඳියෙන් පිවිසෙන්න 👇

https://youtu.be/MH5cPQHOyuY?si=Dszr1WriwsYoeJND

විෂ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කරමු !SAY NO “ පාගමන සහ තරුණ රැලියජාතික තරුණ දිනය - 2026කළුතර දිස්ත්‍රික් වැඩසටහන 2...
22/05/2026

විෂ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කරමු !

SAY NO “ පාගමන සහ තරුණ රැලිය
ජාතික තරුණ දිනය - 2026

කළුතර දිස්ත්‍රික් වැඩසටහන 2026.05.23 දින පෙ.ව. 10.00 ට
ඉංගිරිය නගරයේ ගාමිණී විද්‍යාල භූමියේදී ආරම්භ කෙරේ.

මෙහි සමාප්ති වැඩසටහන 2026.05.23 දින පෙ.ව. 11.30 ට
ඉංගිරිය පැරණි බස් නැවතුම්පලේ දී පැවැත්වේ.

මාධ්‍ය සත්කාරය රූ සර TV

Address

Poruwadanda
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Roosara TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category