Aura Echoes

Aura Echoes ​"The heartbeat that echoes... ♥️ | Aura Echoes
ප්‍රතිරාවය වන හදගැස්ම...

23/06/2026

"Smile with the world, it keeps you safe. But never trust the world, it will only hurt you. 😊"

22/06/2026

"සමහර දේවල් තදින් අල්ලගන්න ගියාම රිදෙනවා වැඩියි... ඒත් අත්හැරලා දාන්න හිත ඉඩ දෙන්නෙත් නැහැ... 🖤🥀"

20/06/2026

හදිසි වෙලා ඉක්මණින් යන ගමන්වලට වඩා පරක්කු වෙලා හිමිහිට යන ගමන්වල ගමනාන්තය ලස්සන වෙන්න පුලුවන්... ❤️😊

17/06/2026

සමහර සිනහවන් පිටිපස්සෙ දරා ගැනීම් දහසක් හැංගිලා තියෙනවා.. 🥀

12/06/2026

" සමහර වෙලාවට ලස්සන දේවල් අගය කරන්න මිනිස්සුන්ට ටිකක් වෙලාව යනවා.. 😊"

11/06/2026

"ලෝකය මොන වගේ උනත්, ඔයා ඔයාගෙ වටිනාකම රැකගෙන ඔයා විදියටම ඉන්න.. 🌼🌼"

03/06/2026

"පිපෙන්න... සුවඳ දෙන්න...
ඊටපස්සේ නිහඬවම පරවෙන්න...
ජීවිතය කියන්නේ ඒ සරල අතහැරීමටයි..." 🌸✨

24/05/2026

"මහ වැස්සකට පස්සෙත් දවසක් පායනවා... ඉතින් ජීවිතේ මොන බිඳීමකදීවත් හිනාවෙන්න අමතක කරන්න එපා." 🤍

21/05/2026

"කාලය අපිව හුඟක් දුර රැගෙන ගියත්, හිත නතරවුණු සමහර තැන් තියෙනවා.. 🥀"

18/05/2026

"මතකය විතරක් ඉතිරි වුණු හැන්දෑවක්." ☕

Address

Horana
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Aura Echoes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share