Podi Komadi

Podi Komadi මේවා පොඩි පොඩි කොමඩි........
බලන්න එකතුවෙන

31/10/2020

නෑදෑයෝ.........
😙

Like
Comment
Share



03/08/2020

https://youtu.be/Uvxfsc66i3A
අලුත්ම මාරාන්තික වෛරසයක් ඇවිත්.. "ලොයිඩ් 29" අසාදනය නොවී ඉන්න විදිය දැනගන්න මේ ලින්ක් එකෙන් සම්පූර්ණ වීඩියෝව බලන්න..ඔබ තවම "පොඩි කොමඩි අපේ චැනල් එක subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම අපේ සියලුම වීඩියෝ දකින්න "බෙල් අයිකන් එක"ක්ලික් කරන්න....ඔබ රූපවාහිනියෙන්,සිනමාවෙන්,වේදිකාවෙන් දකින රංගන ශිල්පීන් එක්ක අලුත්,වෙනස් වීඩියෝ අද හෙටම්........

Coming Soon...........Stay Tuned with Pody komadi😍
02/08/2020

Coming Soon...........Stay Tuned with Pody komadi😍

https://youtu.be/kb8xNYil0YAඔයාලටත් මේ වගේ පම්පෝරී ගහන යාලුවෝ   🤣. ..ඉන්නවද  plz mention දැට් peoples...🤣        😋😋😋😋මේ ...
10/07/2020

https://youtu.be/kb8xNYil0YA

ඔයාලටත් මේ වගේ පම්පෝරී ගහන යාලුවෝ
🤣. ..ඉන්නවද plz mention දැට් peoples...🤣

😋😋😋😋

මේ සතියේ අලිත්ම එක..."පිට රට විස්තර මෙව්වා....."
දිගටම අපි එක්ක ඉන්න කැමති අය
Subscribe කරලා නැත්තම් දැන්ම subscribe
කරලා.......Bell icon එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න...ජය...😊

#පොඩිකොමඩි චැනල් එක බලලා subscribe පාරක් දීගෙන යන්න..... ඔයාලගෙත් මේ වගේ පංපෝරි කාරයෙක් ඉන්නවනම් ඒ උත්ත්මයාට උපහා...

https://youtu.be/8_lDq4zaxTEshare කරලා පොඩි උදව්වක්කරන්නComment  කරන්න ඔබේ අදහසLike කරන්න විඩියෝ එක හොද නම් 🤣 ........පො...
27/06/2020

https://youtu.be/8_lDq4zaxTE

share කරලා පොඩි උදව්වක්
කරන්න
Comment කරන්න ඔබේ අදහස
Like කරන්න විඩියෝ එක හොද නම්

🤣 ........පොඩි කොමඩි.....🤣

27/05/2020

රටේ සාමාන්‍ය ජනතාව කෙරෙහි හදපතුලෙන් බුර බුරා නැගෙන අප්‍රමාණ ආදරේ නිසා.....

වෙසක් එකට ගෙදර ඉදන්
පන්සිල් අරගන්න.....
රාමසාන් උත්සවයත්
ගෙදරම සමරන්න.....
පොසොන් පෝය ලග එනවා
පන්සල් නොමයන්න...
ඡන්ද පොලට ගිහින් හැබැයි
ඡන්දෙ දාල එන්න......

07/05/2020

සිරස "මෙඩි සිනා" පරණ එකක්...

https://youtu.be/p5wRIcsRlsk"පොඩි කොමඩි" බලන අපේ යාලුවන්ගෙ ඉල්ලීම මතම කාලෙකින් හමුවුන දෙන්නගෙ "ඩබල් ට්‍රබල්" තුන්වෙනි එක...
05/05/2020

https://youtu.be/p5wRIcsRlsk

"පොඩි කොමඩි" බලන අපේ යාලුවන්ගෙ ඉල්ලීම මතම කාලෙකින් හමුවුන දෙන්නගෙ "ඩබල් ට්‍රබල්" තුන්වෙනි එකත් ඉක්මනින්ම ඔන්න දැම්මා..අපි තවමත් දුප්පත් චැනල් එකක් නිසා අපේ වීඩියෝ කරන්නෙ පෝන් එකෙන්..ඒ නිසා වීඩියෝ කොලිටිය ගැන නොසිතා කොමඩිය රස විදින ලෙස මිතුරන්ගෙන් ඉල්ලා සිටිනවා රස විද හොදයි කියල හිතෙනවනම් subscribe පාරකුත් දාන්නකියා ඉල්ලා සිටිනවා..ඉදිරියේදී හොද කැමරාවකට මාරුවුනු පසුව හොද කොලිටියෙන් වීඩියෝ ලබාදෙන්නට බලා පොරොත්තු වෙනවා..නව ආරෙක කොමඩියකින් අද හෙටම හමුවෙමු......

pody comedy .....(පොඩි කොමෙඩි) (Mobile videography) ..Sory for the video quality.. New video Coming soon. " Subscribe " podi ...

https://youtu.be/HGuNUCVbEfc  සැ:යු   සම්භාව්‍ය රස වින්දනය පමණක් රස විදින අයට මේවා "ඇලජික්' විය හැකිය..ඒවා විදින අතර සරල...
03/05/2020

https://youtu.be/HGuNUCVbEfc

සැ:යු සම්භාව්‍ය රස වින්දනය පමණක් රස විදින අයට මේවා "ඇලජික්' විය හැකිය..ඒවා විදින අතර සරල විනෝදාස්වාදයටද කැමති අයට....
කාලෙකින් හමුවුනු දෙන්නාගේ දෙවෙනි ට්‍රබල් එක... අපව නරඹා චැනල් එක subscribe කර සහයෝගයක් දෙන්න...වෙනස් විදියේ "කොමඩි" අත්දැකීම් රැසක් අද හෙටම...

pody comedy .....(පොඩි කොමෙඩි) Follow us on facebook........ https://www.facebook.com/profile.php?id=100008706606358 https://www.facebook.com/Podi-Komadi-111...

https://youtu.be/T1jWgsZMBLAපොඩි කොමඩි මගේ යූ ටියුබ් චැනල් එකේ වැඩ ආපහු පටං ගත්තා...කොමඩි වලට කැමති ඔබට සම්ප්‍රධායික යූ ...
01/05/2020

https://youtu.be/T1jWgsZMBLA
පොඩි කොමඩි මගේ යූ ටියුබ් චැනල් එකේ වැඩ ආපහු පටං ගත්තා...කොමඩි වලට කැමති ඔබට සම්ප්‍රධායික යූ ටියුබ් චැනල් රටාවෙන් මිදුනු නවමු අත්දැකීමක්...කාලෙකින් හමුවුනු දෙන්නගෙ පලවෙනි"ඩබල් ට්‍රබල්' එක
අපව නරඹා හොදයි කියල හිතෙනවනම් subscribe කරන්න . වෙනස් විදියේ විශේෂාංග රැසකින් නැවත හමුවෙමු...කොමඩි වලට කැමති අයට පමණයි..................

pody comedy .....(පොඩි කොමෙඩි) Follow us on facebook........ https://www.facebook.com/profile.php?id=100008706606358 https://www.facebook.com/Podi-Komadi-111...

28/04/2020

ඔබේ හාස්‍යමය කවි පැනයට පිලිතුරක්..(ඔබේ පැනය කවි පද දෙකකින් යොමු කරන්න .අසභ්‍ය කවි පැන යොමු කරන්න එපා...)

Address

Thissa Road
Hungama

Telephone

+94784572822

Website

Alerts

Be the first to know and let us send you an email when Podi Komadi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Podi Komadi:

Share