Fairy Online page

Fairy Online page Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fairy Online page, Digital creator, Hunupitiya.

Hello යාලුවනේ දැන් ඔයාලට අපගේ SS buny page එකෙන් අතේ ඇති මුදලකට විවිධ වර්ගයේ සුවද විලවුන් වර්ග අපෙන් ලබා ගත හැක. තොග වශයෙනුත් ලබා ගත හැක. 💸😲🌹අඩුම මිල අපෙන් 😱💸Cash on dliver 🛵✨සමගින්
ඔයාලගේ ආදරණීයන්ට තෑගි කරන්න පුළුවන් 💗

New online perfume shop opening 🐰🌹Like and share please 🌹✨
07/05/2025

New online perfume shop opening 🐰🌹
Like and share please 🌹✨

Hi ලස්සන ළමයි ටික ☺️✨🌹 මෙන්න ඔයාලට special offer එකක් අරන් ආවා ඕනෑම perfume bottles 3ක් රු.1000/= අපෙන් ගන්න පුළුවන් ✨ l...
07/05/2025

Hi ලස්සන ළමයි ටික ☺️✨🌹

මෙන්න ඔයාලට special offer එකක් අරන් ආවා ඕනෑම perfume bottles 3ක් රු.1000/= අපෙන් ගන්න පුළුවන් ✨ luxury සුවද රැසකින් 😱
🔴 අදම කතා කරන්න 074 255 4776 අපේ whatsapp number එකට 📲
🔴අපෙන් wholesale ගන්නත් පුළුවන් එතකොට තවත් අඩුවට ගන්න පුළුවන් ✨💸
🔴 ඔයාගේ ගෑනුළමයට පිරිමි ළමයට තෑගි කරන්නත් පුළුවන් 🐰🎁🎊
Cash on dliver 🛵

Hi ළමයි🐰✨ඔයාලා දන්නවද දැන් අපේ Page එකෙන් 50ML perfume bottle එකක් රු.875/=කට අපෙන් ගන්න පුළුවන් කියලා 🐰☺️✨ සුවදට ඉන්න ක...
07/05/2025

Hi ළමයි🐰✨

ඔයාලා දන්නවද දැන් අපේ Page එකෙන් 50ML perfume bottle එකක් රු.875/=කට අපෙන් ගන්න පුළුවන් කියලා 🐰☺️✨ සුවදට ඉන්න කැමති ගැහැනු ළමයින්ටයි පිරිමි ළමයින්ට තමයි මේ අවස්ථාව 😉 ඔයාලා වෙනුවෙන් වෙන් වෙච්චි uncom සුවද රැසකින් 🌹💗. ඔයාලට පුළුවන් මේක මාස 2කට වැඩි කාලයක් පාවිච්චි කරන්න. ☺️😱

🔴Wholesale ගන්නත් පුළුවන් එතකොට තවත් අඩුවෙන් අපෙන් ගන්න පුළුවන් 💗

🔴Cash on dliver 🛵✨
074 255 4776. අපගේ whats app number එකට දැන්ම massge එකක් දාන්න 📲

New stock 😍✨🌹 ඔබගේ ආදරණීයන් වෙනුවෙන් දෙන්න පුළුවන් අලුත්ම සුවද වර්ග රැසකින් සුවද විලවුන් අපේ page එකෙන් අඩු මුදලට ලබා ගත...
04/05/2025

New stock 😍✨🌹 ඔබගේ ආදරණීයන් වෙනුවෙන් දෙන්න පුළුවන් අලුත්ම සුවද වර්ග රැසකින් සුවද විලවුන් අපේ page එකෙන් අඩු මුදලට ලබා ගත හැක.😱💗
ML 50 bottles market price 950ත් 1000ත් අතර වෙනවා😊

🔴ඒත් අපි ගෙනාවා special offer එකක් ML 50 bottles Rs.875/= වැනි අඩු මුදලට අපෙන් ලබා ගත හැක.😱💸 මාසයක් පමන බාවිත කල හැක. සුවදට ඉන්න කැමති ගෑනු ලමයිනට විශේෂයි 🤭🌹🥰

Cash on dliver 🛵💸

Samll perfume bottles 1 pcs price Rs 400/= 💸අපි offer එකක් ගෙනාවා Perfume bottles 1000/= 3k දෙනවා  Special offers එක මග ...
04/05/2025

Samll perfume bottles
1 pcs price Rs 400/= 💸
අපි offer එකක් ගෙනාවා Perfume bottles 1000/= 3k දෙනවා Special offers එක මග හැර ගන්න එපා 😍✨😱😲යන යන තැන අරන් යන්නත් පුළුවන්
Cash on dilver 💸🛵

Srilankan best fragrances✨🌸 new stock 😲 අපගේ SS Buny page එක වෙත අප ඔබව සාදරයෙන් පිලිගනිමු. 💸✨🌹අඩුම මුදලට ladies jens pe...
04/05/2025

Srilankan best fragrances✨🌸 new stock 😲

අපගේ SS Buny page එක වෙත අප ඔබව සාදරයෙන් පිලිගනිමු. 💸✨🌹
අඩුම මුදලට ladies jens perfume වර්ග අපෙන් ලබා ගත් හැක.
Cash On dliver 🛵😱
Marct price 2000/= ක් වගේ වෙනවා
🔴අපි special offer එකක් ගෙනාවා 1500/= 😲
ඔයාගේ boyfriendta girlfriendta gift එකක් දෙන්න පුළුවන් 😍
සුවදට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්ම අලුත් fragrances✨🌸 ටිකක් අපි අරන් ආවා ☺️✨ මාස 2ක් විතර ඔයාලට මෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං ඇයි තවත් වැඩි මුදලක් දී වැඩි වෙලාවක් සුවද නැති perfume ගන්නේ.🐰
🔴අපගේ whatsapp number එකට අදම massage එකක් දාන්න 📲 074 2554776

Address

Hunupitiya
11311

Website

Alerts

Be the first to know and let us send you an email when Fairy Online page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share