Nishan Jayasinghe

Nishan Jayasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nishan Jayasinghe, Digital creator, kurunegala, Ibbagamuwa.

12/10/2023

හැමදාම වැස්සද!!! චිල් එකක් නැද්ද!!! නා ගන් නැතුව චිල් වෙන්න අපේ කලාව ඉන්ඩෝ කොන්සර්ට් එකට සෙට් වෙන්න........
නොවැම්බර් 04 වෙනිදා තැප්රෝබේන් එකට එන්න.

𝙋𝙍𝙀 𝙎𝘼𝙇𝙀 𝙇𝙄𝙈𝙄𝙏𝙀𝘿 𝙏𝙄𝙈𝙀 𝙊𝙁𝙁𝙀𝙍 !!
LKR.2,000/-
Limited Tickets Available
ටිකට්ස් තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් !

CHARITH 0775861231
PRADEEP 0771860622

“අපේ කලාව”
𝙇𝙞𝙫𝙚 𝙞𝙣 𝘾𝙤𝙣𝙘𝙚𝙧𝙩

| Wasthi
| Dushyanth
| Centigradz
| Kochchi
| Funky Dirt
| Maduwa
| Pawani
| Kafee
| JNK
| Moniyo
| Sanjeew Lonliyes
| Dimi3
| Ravi Royster
| Spin Circuits

Music by Ravi Royster's RATAA

⏰ 7.00pm 🛑04th November 2023 📍 The Taprobane - Colombo

🎫 2000LKR Pre-Sale

🎫4000LKR (General Entrance - At the Gate)

💳 >>Pay online and get it reserved:

www.mytickets.lk

2000/= කට මෙහෙම ශෝව් එකක් ලොවෙත් නෑ ලොවි ගගෙත් නෑ බැහැයි ගාල්ලෙ තියනවා..
14/09/2023

2000/= කට මෙහෙම ශෝව් එකක් ලොවෙත් නෑ ලොවි ගගෙත් නෑ බැහැයි ගාල්ලෙ තියනවා..

04/08/2023

සනිකව වැනූ කවි 03

රන්වන් තඹරු කෙමි විල මැද සැදීලා.
රන්වන් හුයෙන් කෙමියේ තුඩු වැසීලා.
නන්වන් සලුව අඩ කොට ඇත එලාලා.
නන්වන් කිරට ලිය දැක හැඩ බලාලා.

නිමංගා...

04/08/2023

ස'නිකව වැනු කවි 04

රතට දිලෙනවා ගත වැසි සලු පොඩ්ඩ
ලැමට බැදෙනවා තද කොට තන පොඩ්ඩ
බරට පෙනෙනවා ඉඟටිය යට පොඩ්ඩ
රහට දිලෙනවා ඔබ රන් ගත පොඩ්ඩ

නිමංගා..

24/04/2023
16/02/2023

මතක තියාගන්න හැම හමූවීමක් ඇතුළෙම වෙන්වීමක ඉරණම ලිය වෙලා තියෙන බව

ප්‍රේමානිශංස -චන්ද්‍රරත්න බණ්ඩාර

මාව දන්න අයට වගේම නොදන්න අයට මම ගැන දැන ගන්න https://www.helaceylon.lk/2023/02/nishanmangala.htmlස්තුතියි eceylon.lk තෙර...
14/02/2023

මාව දන්න අයට වගේම නොදන්න අයට මම ගැන දැන ගන්න https://www.helaceylon.lk/2023/02/nishanmangala.html
ස්තුතියි eceylon.lk තෙරුණි නන්ගී

HomeBusiness බදලත්ථලී මංගල නිමංග හදපු හැටි…. e-Ceylon.lk February 14, 2023 0 බදලත්ථලී මංගල නිමංග හදපු හැටි අපිත් එක්ක කියපු හැටි.....  මම නිශාන්...

අටලෝ  දහමට යටත්ව ගෙවී ගිය තිස් පස් වසක්...ඉතිම් අපි ජීවිතය සිත් සේ විඳිමු..ජිවණ පහන කොයි මොහොතේ නිවී යන්නේදැයි නොදන්නා න...
11/02/2023

අටලෝ දහමට යටත්ව ගෙවී ගිය තිස් පස් වසක්...
ඉතිම් අපි ජීවිතය සිත් සේ විඳිමු..
ජිවණ පහන කොයි මොහොතේ නිවී යන්නේදැයි නොදන්නා නිසා..
සබඳ ඔබට තුති...

මේක ඉතිම් ජොබ් එක නොවෑ....ඔයාලගෙ මීටින් එහෙම තියනවනම් කියන්න....හැබැයි හඬට ගෙවන්න ඕනේ....🤭NPP හිරියාල තරුණ සංසදය පිහිටුව...
01/02/2023

මේක ඉතිම් ජොබ් එක නොවෑ....ඔයාලගෙ මීටින් එහෙම තියනවනම් කියන්න....හැබැයි හඬට ගෙවන්න ඕනේ....🤭
NPP හිරියාල තරුණ සංසදය පිහිටුවීම.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය 80 වැනි සංවත්සරයේ පූරක කටයුත්ත සිදු කරමින් මොනිකා සේරසිංහ සමග.
04/01/2023

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය 80 වැනි සංවත්සරයේ පූරක කටයුත්ත සිදු කරමින් මොනිකා සේරසිංහ සමග.

Address

Kurunegala
Ibbagamuwa

Telephone

+94702496411

Website

Alerts

Be the first to know and let us send you an email when Nishan Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nishan Jayasinghe:

Share