Rashmi Creation

Rashmi Creation Sounds & Lightings, For Stage Shows / DJs / Weddings / Parties & Any Occasions...

කලා අභිෂේක Arts day 2025Maliyadeva college kurunegala...
10/03/2025

කලා අභිෂේක
Arts day 2025
Maliyadeva college kurunegala...

Kurunegala District Athletic meet...
02/03/2025

Kurunegala District Athletic meet...

අමු වෙනස්ම රහකට ඉබ්බාගමුවේදී  ....  ! සංජීව් ලෝන්ලියෙස්  මාර්තු 28 සවස 6.30 ට  ඉබ්බාගමුව ශ්‍රවණාගාරයේ දී 👉 Book Your Tic...
27/02/2025

අමු වෙනස්ම රහකට ඉබ්බාගමුවේදී .... !

සංජීව් ලෝන්ලියෙස්

මාර්තු 28 සවස 6.30 ට ඉබ්බාගමුව ශ්‍රවණාගාරයේ දී
👉 Book Your Ticket Now 🎟
For more information and reservations, contact us:
076 2054252
077 6403161

27/02/2025

05/02/2025

04/02/2025

රසවින්දනාත්මක වැඩසටහන කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය...

30/01/2025

වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේ නිල උත්සවය...

27/01/2025

2025 පෙබරවාරි 4 දින නොමිලේ දවස පුරාවට පැවැත්වෙන නාට්‍යකරණ වැඩමුළුව පිළිබදව ඉබ්බගමුව Rashmi Aesthetcic Academy වෙනුවෙන් Tony Kevitiyagala නාට්‍යශිල්පියා විසින් කරන ලද දැනුවත් කිරීම.......

25/01/2025

රංගන ශිල්පී ඉසංක දසනායක...

ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙමින් දක්ශ , ජනප්‍රිය ගුරු ඇදුරන් තිදෙනෙක්ගෙන් රංගන පාඨමාලාව හැදෑරීමට ඉබ්බාගමුව Rashmi Aesthet...
22/01/2025

ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙමින් දක්ශ , ජනප්‍රිය ගුරු ඇදුරන් තිදෙනෙක්ගෙන් රංගන
පාඨමාලාව හැදෑරීමට ඉබ්බාගමුව Rashmi Aesthetic Academy වෙත පෙබරවාරි 4 වන දින උදෑසන 9.00 නිදහසේ පැමිණෙන්න......
සය මාසික ප්‍රායෝගික නාට්‍යකරණ වැඩ මුළුව.....
පළමු දින නොමිලේ විදගන්න .......... 🤼🤸

වැඩි විස්තර සදහා විමසීම 0776403161

Address

Galkatigama
Ibbagamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Rashmi Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share