Ibbagamuwa Model School Student

Ibbagamuwa Model School Student This is not official page.

05/07/2025

🔴Today Is The Match Day🔴

2nd Battle Of The Hasthishailapura🏏🏏





04/07/2025

2nd_Battle_OF_THE Hasthishailapura🏏ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය සහ ගොකරැල්ල මධ්‍ය විද්‍යාලය අතර දෙවන වරට පවත්වනු ලබන හස්තිශෙයිලපුර මහා ක්‍රිකට් තරගය
2025 ජූලි මස 5 වන දින කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගනයේදි පැවත්විමට නියමිතව ඇත

ඒ සදහා සියලුම දෙනාම සහභාගි වන ලෙස ආරාධනා කර සිටිනවා




04/07/2025

හස්තිශෙයිලපුර සංග්‍රාමයට🐘
තව දින 7යි🏏
BATTLE OF THE HASTHISHAILAPURA
7 Days To Go For The Battle




04/07/2025

හස්තිශෙයිලපුර ක්‍රිකට් සංග්‍රාමයට තව දින 2යි🏏🐘
2 More Days For The Battle of The Hasthishailapura🏏🐘





04/07/2025
07/04/2025

ජීවිතේ ලස්සනම මතක පිරුනු තැන..
school uniform එක ඇදගෙන ඉන්න ලමයි දකිද්දි එ විදිහට ගෙවුනු මතක ආයිත් මතක් වෙනකොට දැනෙන හැඟීම !
මෙතන හැංගුන පරන යාලුකම් , ප්‍රේමනීය හමුවීම් , පාසල් මතක ඒ හැමදේටම මම තාමත් ආදරෙයි 💗
කොහොම අමතක කරන්නද 🫶🏻🖤

07/04/2025

මතක 🖤

2nd battle Coming Soon ❤️🏏     Battle of the Hasthishailapura
17/03/2025

2nd battle
Coming Soon ❤️🏏





Battle of the Hasthishailapura

07/03/2025

🎯❤️

•Today Under 19 Division 3 Match Ibbagamuwa Model  School Won By 6 wickets🏆Ibbagamuwa Model School vs U.B.Wanninayaka Co...
18/02/2025

•Today Under 19 Division 3 Match

Ibbagamuwa Model School Won By 6 wickets🏆

Ibbagamuwa Model School vs U.B.Wanninayaka Collage Galgamuwa❤️

💪What A thrilling Match Well Played Mh Boys

Address

Ibbagamuwa
60500

Website

Alerts

Be the first to know and let us send you an email when Ibbagamuwa Model School Student posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share