K Tek Vision Beliatta

K Tek Vision Beliatta K Tek Vision [email protected]

19/08/2023

අඩුම මිලට හොඳම දේ අපෙන් .......
වසර දෙකක වගකීම් කාලයක් ......
සවිකිරීම ඇතුළු සියලු සේවාවන් ......
K Tek Vision Beliatta
0771048103 /0703633112

ඔබගේ රූපලාවණ්‍යය කටයුතු සදහා විදුලිය බිද වැටීම ප්‍රශ්නයක් ද ? එවැනි අපහසු තාවයකදී අපගේ සේවාවන් සමග එකතු වන්න....Umaya be...
30/03/2022

ඔබගේ රූපලාවණ්‍යය කටයුතු සදහා විදුලිය බිද වැටීම ප්‍රශ්නයක් ද ? එවැනි අපහසු තාවයකදී අපගේ සේවාවන් සමග එකතු වන්න....Umaya beauty salon beligalla 0703633113/0719242113

2022 සුබ නව වසරක් වේවා !
31/12/2021

2022 සුබ නව වසරක් වේවා !

31/12/2021
ඉක්මනින් කරන්න මේ අවස්තාව ඔබගේ .....
30/11/2021

ඉක්මනින් කරන්න මේ අවස්තාව ඔබගේ .....

ඔබත් පසුතැවීමකින්ද?              අවදානමට පෙර සූදානම...  ඔබේ නිවසේ, ව්‍යාපාරික ඉස්තානයේ ආරක්ෂාව පිළිබඳ ඔබත් පසුතැවීමකින්ද...
28/10/2021

ඔබත් පසුතැවීමකින්ද?
අවදානමට පෙර සූදානම...

ඔබේ නිවසේ, ව්‍යාපාරික ඉස්තානයේ ආරක්ෂාව පිළිබඳ ඔබත් පසුතැවීමකින්ද ?

ඔබටත් CCTV CAMERA පද්ධතියක් සවිකිරීමට අවශ්‍යද ???

වගකීම හා සවිකිරීමෙන් පසුවද
උසස් තාක්ෂණික සේවාවක් ......

ඔබට පහසු ලෙස , සාදාරන මිලගනන්
වලට වගකීමක් ....

ඔබ නිවසින් හෝ කාර්යාලයෙන් බැහැරව සිටින අවස්තාවල CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කල හැකිය.

පැය 24 පුරාම ආරක්ෂාව (රාත්‍රි කාලයේදී ක්‍රියාත්මක Night vision CAMERA සහිතය)

ජංගම දුරකථනයෙන් හා අන්තර්ජාලයෙන් නිරීක්ෂණය කල හැකිය.

සොර සතුරන් පැමිණෙන විට ස්වයංක්‍රීයව දුරකථනයට හෝ ඊ මේල් මගින් දැනුන්දීම සමග සයිරන් නලා හඩක් නිකුත්කල හැකිවීම

ලොව ඕනෑම තැනක සිට පද්ධතිය හැසිරවිය හැක. ඔබට අවශ්‍ය දිනක හෝ වේලාවක සිදුවීම් ඇතුළත් වීඩියෝ වෙන් වෙන්ව ලබගත හැකිවීම .

අඩු විදුලි බලයකින් ක්‍රියා කරයි. අවශ්‍ය වීඩියෝ Backup කිරීමේ හැකියාව

Mouse,pen,VGA RJ 45 පහසුකම් සහිතයි.Graphical User Inferface සහිත Mouse
බාවිතා කල හැකි බැවින් බාවිතය පහසුය....

විස්වාසනීය සේවාවන් අපෙන් ලබාගැනීමට ඔබටත් අවස්තාව.......
K TEK VISION BELIATTA
0771048103/0703633112
[email protected]

K Tek Vision Beliatta 0771048103/0703633112
27/08/2021

K Tek Vision Beliatta 0771048103/0703633112

වාහනය තියෙන තැන  හරියටම දැනගන්න .....         GPS TRENING ... මෝටර් බයිසිකල් ,ත්‍රිවිලර් ,කාර්,වෑන්, බස්,ලොරි සහ ඕනෑම වා...
12/07/2021

වාහනය තියෙන තැන
හරියටම දැනගන්න .....
GPS TRENING ...
මෝටර් බයිසිකල් ,ත්‍රිවිලර් ,කාර්,වෑන්,
බස්,ලොරි සහ ඕනෑම වාහනයකට
GPS TRENING ....
* ඔබේ වාහනය Rent කරලද ?
* ඔබගේ වාහනය ඇති තැන නිවැරැදිව
නොදන්නේද ?
* සේවකයන් යන එන තැන් ඔබ නොදන්නේද ?
* ඉන්දන වැයවීම ගැන ගැටලුවක්ද ?

ඔබට විසදුම අපෙන් .....
මේ මොහොතේ වාහනය ඇති තැන නිවැරැදිව ,ගමන් ගන්නා දිසාව,ගමන් ගන්නා වේගය නැරඹීය හැකිය.

ක්ෂණිකව වාහනයේ එන්ජිම නතර කල හැකිය .
වාහනයේ අතුලත කතාබහට සවන් දිය හැකිය ..
මාස දෙකක් දක්වා ගමන් ගන්නා වේගය සහ දුර ප්‍රමාණයන් නැරඹීය හැකිය .
මේ සියල්ලම දුරකථනයෙන් පාලනය කිරීමේ හැකියාව .

K Tek Vision Beliatta
0771048103
0703633112

Address

82400 Ihala Beligalla West K Tek Vision
Ihala Beligalla
82400

Website

Alerts

Be the first to know and let us send you an email when K Tek Vision Beliatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category