Sudheera Weerasinghe

Sudheera Weerasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sudheera Weerasinghe, Imaduwa.

02/12/2025

අවතැන් වෙච්ච ළමයින්ට
පොත්, පෑන්, පැන්සල් එකතු කරන්න හැදුවෙ.. කට්ටිය මොකද කියන්නෙ...

සාමයේ අරුණළු දේශයට හිමිකරදුන් ප්‍රතාපවත් ජන නායකයාණෙනි ඔබට සුභ උපන්දිනයක් වේවා ! 🎂🍰නිදුක් නිරෝගී සුවය ලැබේවා !දීර්ඝායු ව...
18/11/2025

සාමයේ අරුණළු දේශයට හිමිකරදුන් ප්‍රතාපවත් ජන නායකයාණෙනි
ඔබට සුභ උපන්දිනයක් වේවා ! 🎂🍰

නිදුක් නිරෝගී සුවය ලැබේවා !
දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ! 🙏❤️

රට වෙනුවෙන් සේවය කරලාරට වෙනුවෙන් ඇහැක් පවා අහිමි කරගත් ජනතා නායිකාවටමාලිමාව විසින් ලබා දුන් වටිනාකම..මේවා නම් සමරන්න ඕන ...
04/11/2025

රට වෙනුවෙන් සේවය කරලා
රට වෙනුවෙන් ඇහැක් පවා අහිමි කරගත් ජනතා නායිකාවට
මාලිමාව විසින් ලබා දුන් වටිනාකම..

මේවා නම් සමරන්න ඕන දේවල් නෙවෙයි (ලංකාවේ කුහක සාමාන්‍ය ජනතාවට උවමනා මේවා වුනත්)

එතකො⁣ට ඒකත් කයිතන්ලගෙ බොරුවක්ද...
04/11/2025

එතකො⁣ට ඒකත් කයිතන්ලගෙ බොරුවක්ද...

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පරිණත දේශපාලන නායකයෙකු වූ හිටපු කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාගේ අභාවය පිළිබඳව ...
30/06/2025

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පරිණත දේශපාලන නායකයෙකු වූ හිටපු කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

සුභ උපන්දිනයක් වේවා...ආදරණීය මැඩම්... ❤️ 🫶 💐 .Chandrika  Bandaranaike Kumaratunga
29/06/2025

සුභ උපන්දිනයක් වේවා...
ආදරණීය මැඩම්... ❤️ 🫶 💐
.
Chandrika Bandaranaike Kumaratunga

සුභ පැතුම් අයියේ... ❤️❤️
25/06/2025

සුභ පැතුම් අයියේ... ❤️❤️

රට නොදන්නා ඔහු....🌹මේ ඡායාරූපයේ පූටින් අතින් සම්මාන ලබාගන්නේ ශ්‍රී ලාංකික  දේශපාලකයෙක්.. නමින් උක්කුබණ්ඩා විජේකෝන්.. ඔහු...
24/06/2025

රට නොදන්නා ඔහු....🌹

මේ ඡායාරූපයේ පූටින් අතින් සම්මාන ලබාගන්නේ ශ්‍රී ලාංකික දේශපාලකයෙක්.. නමින් උක්කුබණ්ඩා විජේකෝන්.. ඔහු J.R.ජයවර්ධන රජයේ රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ ස්වදේශ කටයුතු ඇමති .. ප්‍රේමදාස රජයේ ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතියේ නියමුවා ඔහු..එම රජයේ පේෂකර්මාන්ත ඇමති.

1994දි ( වයස අවු 57දී පමණ)ඔහු දේශපාලනයෙන් සමුගන්නවා.
ඉන්පසු ඔහු කාලය ගතකලේ තම බිරිඳ සමඟ .. ඔවුනට සේවකයන් සිටියෙ නැහැ. එන්ජින් ධාරිතාවය 1000cc කාර් එකක් ඔවුනට තිබුනෙ.. රියදුරෙක් හිටියෙ නැහැ. දුර ගමන් ගියෙ three wheeler එකකින් නුවර ටවුමට ගිහින් බස් එකේ..
බිරිඳ සමගින් ලඟ පෙට්ටි කඩේට ගිහින් එළවළු මිලදී ගත්තෙ සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදියටමයි..ඔහු හිටපු ඇමතිවරයෙක් බව ලඟපාත කෙනෙක්වත් දැනගෙන හිටියෙ නැහැ.

පොල් ත්‍රිකෝණයේ දඹදෙනිය ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රී තුමා වී සිටි ඔහුට මම ඉඳහිට දිනක මගේ ගෙදර වත්තේ තිබුණ පොල් ගස් කිහිපයෙන් අළුත් පොල් ගිහින් දුන්නම බාරගත්තෙ හරිම සතුටෙන්..මොකද පර්චස් 30 පමණ ගෙදර ඉඩම හැරෙන්නට වෙන පොල්වතු කෙත්වතු ඔහුට නොතිබුණ නිසා..
ඒ වගේම පොලොස් ඇඹුලක් ,ගමේ කෑමක් හැදුව දිනක මම ඔහුව බලන්න ගියා ...ඒ ඔහු මගේ ඥාතියෙක් නිසා..ඒත් දේශපාලනයෙන් ඥාතීන්ට උදවු නොකල නිසාම සමහර ඥාතීන් ඔහු අත්හැර තිබුණා..

ඇත්තටම ඔහු තමන්ගෙ එකම පුතාටවත් දේශපාලන බලයෙන් රැකියා නොදුන් කෙනෙක්.. ඔහුගෙ පුතු නිරෝෂණ විජේකෝන්.. වසර 8 ක් එක දිගට ශ්‍රී ලංකා බැට්මින්ටන් ශූරයා වී තවමත් නොකැඩුන වාර්ථාවක් තැබූ ඔහු පෞද්ගලික ආයතනයක ඉහල නිලයක් දැරුවෙ ඒ ක්‍රීඩා කෞෂල්‍යය නිසා ලද වරප්‍රසාදයක් ලෙසින් මිස පියාගෙ බලයෙන් නෙවෙයි..

ජීවිතයේ සැදෑ සමය සරල මිනිසෙකු ලෙසින් ගෙවූ ඔහු 2016 හදිසි හෘදයාබාදයකින් මහනුවර මහ රෝහලේදි මියයනවා. ඔහු මියගියේ ආත්ම තෘප්තියෙන් පිරුණු ජීවිතයක අවසානයේ..මව්රටට සේවය කල සතුට , රටෙන් හොරා නොකෑමේ නිරාමිස සතුට ඔහුට තිබුණා. ඔහුගෙ අවසාන ඉල්ලීම උනේ කිසිදු අවමගුල් උත්සවයකින් තොරව තම දේහය හැකි ඉක්මනින් තමන් ශිල්පලද පේරාදෙණිය සරසවියට බාරදීම..

නුවර මහරෝහල ඉදිරිපස මල්ශාලාවෙ පැය කිහිපයකට පමණක් රැදවූ ඔහුගේ දේහය බලන්නට දුරබැහැර ඥාතීන්ටවත් ලැබෙන්නෙ නැහැ.
ඒ වගේම ඔහුගෙ දේහයට හෝ ඉන්පසුව ගෞරව දක්වන්න කිසිදු දේශපාලකයෙක් එන්නෙ නැහැ.. මොකද දේශපාලනයෙන් ඔහු හදවතින්ම සමුගැනීම..ඔහු ඡන්දෙන් පැරදී ගෙදර ගියා නොව ඡන්දයකට ඉදිරිපත් නොවී නික්මුණ දේශපාලකයෙක්..එයින් නික්මුණු එතුමන් සැදෑ සමය ගෙවුවේ බුදු දහම ඇසුරේ පමණයි.

වැලිමඩ ඡන්ද කොට්ඨාශයේ සරසවි වරම් ලද පලමු සිසුවා ඔහුයි.. දේශපාලනයට පෙර ඔහු දිසාපතිවරයෙක්..

U.B විජේකෝන් සැබවින්ම ලාංකික දේශපාලනයේ මා දුටු කොල නොව සුදු චරිතයයි...

උපුටාගැනීමක්

අදින් පසුව යලි කිසි දිනෙක,ඇන්ජලෝ මැතිව්ස් නම්සුන්දර මතක රාශියක් එක්කල,ක්‍රිකට් පුරාවෘත්තය,ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිට...
21/06/2025

අදින් පසුව
යලි කිසි දිනෙක,
ඇන්ජලෝ මැතිව්ස් නම්
සුන්දර මතක රාශියක් එක්කල,
ක්‍රිකට් පුරාවෘත්තය,
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ
දකින්නට නොලැබේවි..!

Thank You for everything ANJI! ❤️

මතවාදීව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති සමඟ එකඟ, රට පුරා විසිරී පැතිරී සිටින තරුණ වෘතිකයන්, ව්‍යවසායකයින්, දේශපාලන ක්...
14/06/2025

මතවාදීව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති සමඟ එකඟ, රට පුරා විසිරී පැතිරී සිටින තරුණ වෘතිකයන්, ව්‍යවසායකයින්, දේශපාලන ක්‍රියාකාරිකයින් රණවිරුවන් සහ ස්වේච්ඡා ක්‍රියාකාරීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද " Lotus Movement " සමගින් ඔබත් අදම එක් වන්න පහත සබදියෙන් ඔබත් අදම ලියාපදිංචි වන්න https://lotusm.org/
රටේ අනාගතය වෙනුවෙන් අප සැම අත්වැල් බැදගනිමු.

ඉන්දියාවේ ගුවන් අනතුරින් මියගිය සියලු දෙනාට නිවන් සුව.. 🥺🙏 තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... 🙏
12/06/2025

ඉන්දියාවේ ගුවන් අනතුරින්
මියගිය සියලු දෙනාට නිවන් සුව.. 🥺🙏

තුවාල ලැබූ සියලු දෙනාටම
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... 🙏

Address

Imaduwa

Telephone

+94778839744

Website

Alerts

Be the first to know and let us send you an email when Sudheera Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sudheera Weerasinghe:

Share