MEEYA Streaming

MEEYA Streaming Welcome to Meeya's Gaming Streamings!! Have Fun ��
එකා දෙන්නා සෙට් වෙමු නේ ආතල් එකේ බලමු සෙල්ලම් කරමු

නිවන් සුව ලැබේවා චිල්ලා අයියෙ. 🥺 ගේම් එකෙන් අඳුරගත්ත නිහතමානි චරිතයක්. 🙏
05/07/2026

නිවන් සුව ලැබේවා චිල්ලා අයියෙ. 🥺 ගේම් එකෙන් අඳුරගත්ත නිහතමානි චරිතයක්. 🙏

අහපු වෙලාවෙ හිතාගන්න බැරිවුනා බං.. එකපාරට උඹ අපිව දාල ගිහිං කියල… ඒ දවස්වල COD mobile වල හිටපු නිහතමානීම චරිතයක් උඹ… කොල්ලොන්ට කටපුරා “මැණිකේ” කියාගෙන Live එක කරපු උඹ ආයෙ නෑ කියල දැනගත්ත වෙලේ හිතට ආව අවුල කියාගන්න තේරෙන්නෙ නෑ බං… උඹ මගෙ Live එකටත් කීපාරක් නම් RAID අරං ආවද බං…. 😓

හොඳ මිනිස්සු ඉක්මනට යනව බං…. ආයෙ හොඳ තැනක ඉපදියං…. ආදරෙයි චිල්ලෝ… ❤️

ආයෙ මෙවන් අකල් මරණ සිද්ද වෙන්න එපා..🕊️
නිවන් සුව ලැබේවා මගේකො… 🤍

Address

Ingiriya

Website

Alerts

Be the first to know and let us send you an email when MEEYA Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MEEYA Streaming:

Shortcuts

Share