
16/05/2025
ඕගොල්ලන්ට දැන් මැයි 22 දක්වා Dead island 2 game එක free ලබාගන්න පුළුවන් epic games store එක හරහා ඉතින් ඉක්මනට මැයි 22 ට කලින් ඕගොල්ලන්ගේ Epic library එකට මේ game එක add කරගෙන play කරන්න.
Link - https://store.epicgames.com/en-US/p/dead-island-2