අපි ජා-ඇල

අපි ජා-ඇල ��

02/12/2025

මෙහෙවු මෙහෙවරක් කල සියළුම කාර්‍යමණ්ඩලයට පිං 🙏🏻❤️ @ තුඩැල්ල පල්ලිය

🙏🏻🤍
02/12/2025

🙏🏻🤍

තාත්තා ❤️🥹

අවදානයටගං වතුරින් අවතැන් වූ අයට සහනය වෙන තුඩැල්ල පල්ලිය. නගර සභාවෙන් කසල ට්‍රැක්ටරයක් තිබියෙදිත් එයට කුනු නොදමා මෙහෙම තැ...
02/12/2025

අවදානයට

ගං වතුරින් අවතැන් වූ අයට සහනය වෙන තුඩැල්ල පල්ලිය. නගර සභාවෙන් කසල ට්‍රැක්ටරයක් තිබියෙදිත් එයට කුනු නොදමා මෙහෙම තැන් වල කුනු ගොඩවල් ගහන්න එපා කරුනාවෙන් ඉල්ලනවා🙏🏻

02/12/2025

මේ ජා ඇල පාරිස් පෙරේරා මාවත මෙතන වතුර වැලි කොට්ට දමා මෙයට විසදුමක් කරනකන් පහල වතුර මට්ටම අඩු වෙන්නෙ නෑ නගර සභාව හෝ RDA එක මෙයට ඉක්මන් විසදුමක් ලබා දෙන්න 2025.12.02 2.00pm

02/12/2025

ඔයාල වියළි ආහාර පරිත්‍යාග කරනවනම් එක එක සමාජ මාද්‍ය වල නම්බර් දාල තියන අයට දෙන්න එපා. වගකීමක් තියන පංසලකට පල්ලියකට ග්‍රාම නිලදාරී හෝ එවැනි ස්ථාන වලට පමණක් ලබා දෙන්න. සමහරු මෙය වයාපාරක් කරගෙන🙏🏻🙏🏻

01/12/2025

ජා ඇල සුදුවැල්ල පල්ලිය අසල පාර අද හවස වන විට තත්වය😳

30/11/2025

දඩුගම පාලම රැම්සීස් හොටෙල් පරිශ්‍රයතවමත් ජලයෙන් යටවී ඇත. විකල්ම මාර්ග නොමැත . 11.30pm

30/11/2025

ජා ඇල පාලමෙ පුළුං ගසක් හිරවී ඇත. කඩිනමින් එය අයින් කරමින් සිටී. මේ වන විට තත්වය 7.47 pm

📌️📌️ජා-ඇල එන්න එපා📌️📌️හැකිතාක් ශෙයා කරන්න ගංවතුර බලන්න එන්න එපා...... පාලම අවධානම් මට්ටමෙ තියෙන්නෙ
29/11/2025

📌️📌️ජා-ඇල එන්න එපා📌️📌️හැකිතාක් ශෙයා කරන්න

ගංවතුර බලන්න එන්න එපා...... පාලම අවධානම් මට්ටමෙ තියෙන්නෙ

29/11/2025

ලයිට් කනු වැටෙනව කට්ටිය පරිස්සමින්

29/11/2025

ජා ඇල හැකිතාක් ආරක්ශිත ස්ථාන වලට යන්න🌧

29/11/2025

Address

Ja-Ela

Telephone

+94767053569

Website

Alerts

Be the first to know and let us send you an email when අපි ජා-ඇල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category