11/09/2026
🇹🇭 THAILAND VISA UPDATE 🇱🇰
⚠️ Sri Lankan passport holdersලට වැදගත් Travel Update එකක්!
2026 සැප්තැම්බර් 15 සිට Thailand සංචාරය කරන්න බලාපොරොත්තු වන Sri Lankan travellers ල සඳහා Visa requirements වෙනස් වෙනවා.
ඒ අනුව Thailand යන්න කලින් අදාළ Thai Visa එක apply කරගෙන යාම අවශ්‍යයි. ✈️
📌 Visa apply කරනකොට අවශ්‍ය විය හැකි documents:
• Valid Passport
• Passport-size Photo
• Return / Round-trip Flight Booking
• Hotel Booking / Accommodation Details
• Travel Itinerary
• Financial Proof / Bank Statement
• Employment / Business Documents
• අවශ්‍ය අනෙකුත් supporting documents
⏳ Visa processing එකට working days කිහිපයක් ගත විය හැකි නිසා, travel date එකට කලින්ම apply කරන එක වැදගත්.
🎥 Visa process එක කොහොමද කරන්නේ? Step by step video එකක් ඕනේ නම්, comment එකක් දාගෙන යන්න. 👇
ඔයාලාට ඒ ගැන video එකක් ඉක්මනින්ම අරගෙන එන්නම්. ❤️🇹🇭
📌 Travel කරන්න කලින් latest visa requirements official Thai Visa / Royal Thai Embassy Colombo sources වලින් check කරන්න.