OMSN

OMSN Trusty and Balance News around the word

සාරා ජෙස්මින් මියගොස් නොමැති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ අනාවරණය   #
08/01/2026

සාරා ජෙස්මින් මියගොස් නොමැති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කළ අනාවරණය
#

අධ්‍යාපන අමාත්‍ය, අගමැති හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය  අත්සන් කරයි.
07/01/2026

අධ්‍යාපන අමාත්‍ය, අගමැති හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංගයට විපක්ෂය අත්සන් කරයි.

07/01/2026

වැරදුණු ගොඩබෑමේ නවතම දර්ශන

නුවරඑළිය, ග්‍රෙගරි වැවේ Sea Plane අනතුරක්...
07/01/2026

නුවරඑළිය, ග්‍රෙගරි වැවේ Sea Plane අනතුරක්...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිම...
07/01/2026

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම අමෙරිකාවේ ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බවත් ඒ වෙනුවෙන් හමුදා මෙහෙයුම් ඇතුළු විකල්ප පිළිබඳව සාක...
07/01/2026

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම අමෙරිකාවේ ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බවත් ඒ වෙනුවෙන් හමුදා මෙහෙයුම් ඇතුළු විකල්ප පිළිබඳව සාකච්ඡා කරන බවත්, ධවල මන්දිරය පවසයි.

වෙනිසියුලාවේ අන්තර්කාලීන බලධාරීන් විසින් එරට බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට භාරදෙන බව ඩොනල්ඩ් ට...
07/01/2026

වෙනිසියුලාවේ අන්තර්කාලීන බලධාරීන් විසින් එරට බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට භාරදෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නිමල්ට දණ ගහලා වැඳලා අලුත් තනතුරේ වැඩභාරගත් චාමර...හිටපු මැති ඇමතිවරු පෝලිමක් රැස්වෙයි!
05/01/2026

නිමල්ට දණ ගහලා වැඳලා අලුත් තනතුරේ වැඩභාරගත් චාමර...
හිටපු මැති ඇමතිවරු පෝලිමක් රැස්වෙයි!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට. - පොලීසිය...
05/01/2026

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට. - පොලීසිය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණෙයි. - පොලීසිය
05/01/2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණෙයි. - පොලීසිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
05/01/2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

වෙනිසියුලාවේ ජනපති නිකොලස් මදුරෝ දැඩි ආරක්ෂක රැකවල් මැද අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත රැගෙන ආ අයුරු..
04/01/2026

වෙනිසියුලාවේ ජනපති නිකොලස් මදුරෝ දැඩි ආරක්ෂක රැකවල් මැද අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත රැගෙන ආ අයුරු..

Address

Ometa Management (Pvt) Ltd
Ja-Ela

Telephone

+94768685588

Alerts

Be the first to know and let us send you an email when OMSN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OMSN:

Share