Ratta

Call Directions Contact the business

Ratta This is the official page of Ratta-රැට්ටා
Follow me also on Youtube and Instagram! Studio Ratta :P Sri Lankan Facebooker
(1455)

06/08/2026

හැදෙන්න හදනකොට හැදෙන්න දෙන්නෑනෙ 😫😫

19/07/2026

😁😁😁

ඒක තමයි මේක ✌️😁
11/07/2026

ඒක තමයි මේක ✌️😁

වර්තමානයේ වඩාත්ම ප්‍රබල සන්නිවේදකයා ගේ කාර්‍යයය ඉටුකරන - MARK SUCKERBERG / ANDREW WEINREICH වැන්නන්ගේ ගේ නව සමාජ මාධ්‍ය හරහා සමාජගත වූ ලාංකීය විනෝදාස්වාදයේ ප්‍රමුඛයින් හය දෙනෙක් එකවිට තම සිනමා වටිනාකම් උරගා බැලීමේ තරගකාරී සිනමා සටනක් වෙනුවෙන් තිරය මත තරගවදියි.

රංග ජයකොඩි (ජනා), චමල් රත්නායක (ප්‍රියා), රතිඳු සේනාරත්න (රැට්ටා), ලෝචනා ජයකොඩි (ලෝචි), ලක්මාල් වීරසේකර (ලකා), ශාන් අරෝෂ (සිකා) - ජනිත් රෑපසේන (සිරිල් අයියා) යනාදි විකට රංගන ශිල්පීන් මෙතෙක් කල් කුඩා අඟල් පහේ හයේ SMART PHONE තිරමත හෝ කම්පියුටර් මත කළ ශිල්ප අති විශාල තිරයමත දිගහරිති. මොවුන් සියලු දෙනා ම පාහේ අතිවිශාල තිරයට ඇලුම් කළ අය වුවත් ඔවුන් ගේ සමාජගතවීම සිදුවූයේ කුඩාතිර මතිනි. දැන් ඔවුන් තම සැබෑ සිහිනයට ප්‍රවිශ්ටව සිටියි. එය ඔවුන්ටත්, ඔවුන් ගේ ප්‍රේක්ෂකගාරයටත් සතුට දනවන කරුණක් බැව් පෙනේ,"

නළුවන් 6 දෙනාත්, එකම නිළියත් කරට කර සිටියි. ලෝචනා කුඩා ම කුඩා තිරයෙන් ගත් පරිචය ඉතා හොඳින් සිනමා තිරය මත දිගහරියි, ඇය කම්මැළි නොවන රංගනයක් ප්‍රේක්ෂකගාරයට ලබාදෙයි, අනෙක් රංගන ශිල්පීන් 6 දෙනා ද කරට කර රංගනයේ යෙදෙති. ඔවුන් සිනමාතිරයට ආගන්තුක බවක් නොපෙන්වයි, ඔවුන් වැඩේ දැන හැඳින කරනබැව් දැනේ. ඔවුන් කුඩා ම කුඩා තිරයෙන් උපයාගත් රංග කුසලතාව දැවැන්ත තිරය මත විසුරුවා හරියි.

සම්පූර්ණ ලිපිය කියවන්න 👇
https://newstube.lk/reviews/27481-2026-07-04-03-34-16

05/07/2026

කවුද මේවා ඕඩර් කලේ 😳🤧

Daraz 7.7!
Brand Rush Hour : July 6th, 8pm-2am
දැන්ම cart එකට add කරලා, 6වෙනිදා රෑ 8ට checkout කරන්න!

ඒක තමයි මේක Movie premiere ❤️
03/07/2026

ඒක තමයි මේක Movie premiere ❤️

03/07/2026

කිව්වම අහපං ! රඟපාන්න බෑ 😖😖😖
#ඒකතමයිමේක

🤔
01/07/2026

🤔

Everybody will be at the Galle Face Green tomorrow, the 02nd of July at 4pm.

You should be too!

27/06/2026

ආත්ම ආරක්ශාව🥲

Address

Ja-Ela

Telephone

+94776736500

Website

Alerts

Be the first to know and let us send you an email when Ratta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ratta:

Shortcuts

Share