Kavi & Lahiru Diaries

Directions Contact the business

Kavi & Lahiru Diaries Digital Creators

12/08/2026

Bride to be & Groom to be party from Team We

සපාසිස් පාට් 2
මෙහෙම පාටි හැමදාම නෑ ඉතින්. ජීවිතේටම එකපාරයි කියලා කිව්වට අපි මේ ලබන දෙවෙනි පාර 😄.

යාලුවෝ හත අටකින් පටන්ගත්තු Team We කණ්ඩායම දැන් වෙද්දි එක දෙක වීගෙන යනවා.

ගොඩක් ස්තූතියි ඔයාලගේ වෙලාව මුදල් සේරම කැප කරන් අපි වෙනුවෙන් මේ දක්වපු සෙනෙ⁣හසට මේ ලෙංගතුකම.

ආදරෙයි හොදේ...

12/08/2026

Bride to be & Groom to be party from US Group

සපාසිස් කරන්න ඕන කියලා කවිව අන්තිමට ගොඩ දෙනෙක් සපාසිස් වුන එකම පාටිය 😄 (දන්නෝ දනිති)
ස්තූතයි හැමෝටම අපි වෙනුවෙන් කාලය මුදල් වැයකරන් මේ අපට දුන්න පාටියට. 🥹
ආදරෙයි හොදේ

10/08/2026

මං බදින්නේ නෑ 🙃🙃

යාලුවො අපිට එක එක තැන් වලින් හමුවෙනවා.තවත් කැම්පස් යාලුවෙක් එහෙනම් දඩු කදේ ගැහුවා.Biwantha Saumya බිවා උබටයි ගැන්සියට අ...
31/07/2026

යාලුවො අපිට එක එක තැන් වලින් හමුවෙනවා.
තවත් කැම්පස් යාලුවෙක් එහෙනම් දඩු කදේ ගැහුවා.
Biwantha Saumya බිවා උබටයි ගැන්සියට අලුතෙන් සෙට් වුන ටීචරුයි සතුටින් දිවිගමන ගෙනියන්න ආශිර්වාද කරනවා.

හැමදාම අලුත් පාඩමකින් වැඩ අරඹන්න පුලුවන් දැන් ඔයාට. 😁 පංති කට් නොකර හොදට ඉගෙනගන්න සහෝදරයා 🥰.
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.
ඉතින් චූටි ටීචර් වේවැල අතට අරන් අපේ එකාව හදාගන්න ඕන.

Kavi & Lahiru ගෙන් සුභපැතුම් දෙන්නටම.

අලුත් පරිච්ඡේදයකින් හමුවෙමු.

Who is next???? 😁😁

අපේ Campus ගමනේ Transcripts ටිකත් ගන්න ගමන් කැම්පස් යාලුවගෙම වෙඩින් එකට ගිය අපි දෙන්නා. හම්මේ කාලය යන ඉක්මන.....සුභ මංගල...
27/07/2026

අපේ Campus ගමනේ Transcripts ටිකත් ගන්න ගමන් කැම්පස් යාලුවගෙම වෙඩින් එකට ගිය අපි දෙන්නා. හම්මේ කාලය යන ඉක්මන.....

සුභ මංගලම් Supun Yasanka සහෝදරයා....🥳🥳🥳🥳

අද දින (19.07.2026) කාගිල්ස් වෙතින් 50% off අයිස්ක්‍රීම් කන්න යන්න.
19/07/2026

අද දින (19.07.2026) කාගිල්ස් වෙතින් 50% off අයිස්ක්‍රීම් කන්න යන්න.


අදත් දන්සැල් 😇01.07.2026
01/07/2026

අදත් දන්සැල් 😇
01.07.2026

Address

Right After The Junction
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi & Lahiru Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavi & Lahiru Diaries:

Shortcuts

Share