D.I Production

D.I Production Your Special Cyber Guardian
(1)

21/11/2025

Android Security Features You MUST Enable Now! ⚙️ | Sinhala Tech

.IProduction

18/11/2025

Apple Devices හැක් කරන්න පුලුවන්ද? 🍏 | Truth Behind iPhone Security

.IProduction

14/11/2025

Facebook Addiction එකෙන් මිදෙන්න අදම පටන් ගන්න 🚫

.IProduction

13/11/2025

Stop Scrolling Now! 📱 | Instagram Addiction Sinhala Short

.IProduction

12/11/2025

ඔයාටත් Phone එකට ඇබ්බැහි වෙලාද? 😳 | Phone Addiction Explained

.IProduction

04/11/2025

ලංකාවේ Cybersecurity නීතිය ගැන ඔයා දන්නවද? 🇱🇰

.IProduction

31/10/2025

Incognito Mode වලින් ඔබ සැගවෙන්නෙ නැද්ද? 😱 | Internet Secrets Sinhala

.IProduction

28/10/2025

Web Cookies කියන්නේ මොකක්ද? | Simple Sinhala Explanation

.IProduction

Kaali prompt
24/10/2025

Kaali prompt

24/10/2025

AI Image Prompt ලබාගන්නා සුපිරි ක්‍රමය! | Create Perfect AI Images Easily

.IProduction

❗Scam Alert ❗❗❗ඇන්දෙන්න එපා ❗❗ඊයේ රෑ තමා මේ scam එකක් කියලා සැක කරන link එක දැක්කේ අද උදේ ලිව්වා. ✍️ මේ Scam එක Design ක...
23/10/2025

❗Scam Alert ❗

❗❗ඇන්දෙන්න එපා ❗❗

ඊයේ රෑ තමා මේ scam එකක් කියලා සැක කරන link එක දැක්කේ අද උදේ ලිව්වා. ✍️

මේ Scam එක Design කරලා තියෙන්නේ CEB(Ceylon Electricity board) එකෙන්
සහනාධාරයක් දෙන විදිහට. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද?

⭕ ඇයි මේ site එකේ link එකේ lanka වෙනුවට laka කියලා දාලා තියෙන්නේ. Phishing link වල ප්‍රධාන ලක්ෂණයක් 🤒

⭕ ඇයි මේ සහනාධාර වැඩේ ගැන කිසිම Master Media එකක,අඩුම CEB එකේ official web site එකේ වත් Announcement එකක් දැම්මේ නැත්තේ.

හැබැයි මේකේ තියෙන Advance ගතිය බලන්නකෝ

❌ User reviews වගේ section එකකුත් හදලා. 😂
❌ ඒ මදිවට site එක HTTPS 😂

⚠️️ පරිස්සම් වෙන්න. මේක phishing site එකක් වෙන්න 99% ක්ම chance එකක් තියෙනවා.

මේකේ link එක share කරපු හය හතර නොදත් ඔයාගේ යාලුවටත් මේක share කරන්න.ඒ වගේම එයාව tag කරන්න.🌝

D.I Production

21/10/2025

Public wifi එකක් secure විදිහට පාවිච්චි කරමු.

.iproduction

Address

Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94743535412

Website

Alerts

Be the first to know and let us send you an email when D.I Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share