AMORE

AMORE " An endless feeling, a soulful connection."
නිමක් නොවන හැගීමක් - ආත්මීය බැදීමක්
(1)

16/11/2025

"ඔබ සිහින දකින්නේ කුඩා කාලයේ සිතන්නට හැකි අවදියේ පටන්මයි.කාලය ගෙවීගෙන යනවිට එම සිහිනත් කාලයත් සමග වෙනස් වෙනව.කුඩාකාලයේ විභාග ඉහලින් ජයග්‍රහණය කරන්න,තරුණ අවදියට එනවිට හොද රැකියාවක් වෙනුවෙන් ඔබ සිහින දකිනවා. ඒ හැම සිහිනයක්ම අතර, ඔබේ විවාහය ගැනත් ඔබේ හිතේ සිහිනයක් තියෙනවා.ඒ සිහිනය අනෙක් හැම සිහිනයකටම වඩා වෙනස් සිහිනයක්. ඒ සිහිනය තුල දෙදෙනෙකු අලුත් ගමනක් ආරම්භ කරනව.ඒ ආරම්භය තමා විවාහය.එතැනින් ආරම්භ වන මතකයන් කුඩා කල මතකයන් ගොන්නට වඩා අතිශයින්ම වෙනස්. ඔබ දෙදෙනා ආරම්භ කරන අලුත් ගමනේ මතක නිර්මාණය වන්නේ විවාහ දිවියට එලඹෙන දිනයේ පටන්මයි.ඒ හැම මතකයක්ම ඔබ මියෙන තුරාවටම ආවර්ජනය කල යුතු මතකයන්. එනිසාවෙන් තමයි ඒ මතකය සුන්දර මතකයක් බවට පරිවර්තනය කරන්න අපි උදව්කරන්නෙ.කාර්‍යබහුල, අවිවේකී දින දර්ශනයක් ඇතුලෙ ගමන් කරන අපි කාටත් මේ හැමදේම කලමණාකරනය කරගන්න ගොඩක් අමාරුයි.සමහර අවස්ථාවල දෙමාපියන් නව තාක්ෂණය සමග මුසු නොවීම නිසාත්,විවාහ ක්ෂේත්‍රයේ නවතාවයන් පිලිබදව දැනුමත් නොමැති වීම නිසාත් ඔවුනටත් විවාහයක් කලමණාකරණය කිරීම ඉතාම අපහසු කාරණාවක්.ඒ වගේම තම පවුලේ සාමාජිකයින් විවාහ මංගල්‍යය තුල අසීමිත වෙහෙසක් දැරීමටත් වර්තමානයේ වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නෑ.මේ සියලු හේතුවලට විසදුමක් ලෙස තමයි විවාහ මංගල උත්සව වෙනුවෙන් බාහිර කලමණාකරුවෙක් අවශ්‍යවන්නේ.ඒ කලමණාකරුවා පවුලේ සාමාජිකයකු ලෙස ඔබ හා සම්බන්ධව ඔබේ විවාහ මංගල්‍යය වෙනුවෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.එම කලමණාකරු විවාහ මංගල්‍යය කලමණාකරනය වෙනුවෙන් මනා අවබෝධයක් සහිත අයෙක් විය යුතුයි.දෙදෙනෙකු විවාහ වීම තුල විවාහ මංගල්‍යයක ඇතුලත් වන සියලු අංග පිලිබදව නිසි දැනුමක් ඔහු සතුවිය යුතුයි.ප්‍රදාන වශයෙන්ම ඔබ දෙදෙනා තුල පීඩනයක් නිර්මාණය නොවන පරිද්දෙන් ඔබේ විවාහය සැලසුම්කරණය සහ කලමණාකරණය සිදුකිරීම උත්සව කලමණාකරුගේ වගකීමක්.ඔබ කුමන සමාජ මට්ටමක, මුදල් මට්ටමක ජීවත් වුවත් විවාහ දිනය කාටත් ජීවිතය තුල හමුවන සුන්දරම දිනයක්.මේ සුන්දර දිනය පීඩනයකින් තොරව සතුටින් ගෙවන්න.ගෙවෙන හැම තත්පයරක්ම ආයෙ හමුනොවන තත්පරයක්.විවාහ දිනයක හිතට දැනෙන කුතුහලය,ඒ හැගීම, ඒ බැදීම හදවතට දැනෙන්නෙ එකම එක වතාවක් විතරයි.ආදරයෙන් ජීවිතය බෙදාගන්න"😍

✍️ weddings by Shan

11/11/2025

thanks 😍😍😍😍

'In the morning when I wakeAnd the sun is coming throughOh, you fill my lungs with sweetnessAnd you fill my head with yo...
17/03/2025

'In the morning when I wake
And the sun is coming through
Oh, you fill my lungs with sweetness
And you fill my head with you'

𝐘𝐀𝐒𝐀𝐒 & 𝐃𝐈𝐋𝐒𝐇𝐀𝐍𝐈😍
True love stories never have endings...
that is a wonderful day with love💚

Address

298/5, Shramadana Mawatha, Ihala Biyanawila, Kadawatha
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when AMORE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category