Subhani Dilrukshi

Subhani Dilrukshi නිකිණි කුසුම් TvDerana 🦋Graduated at University of Kelaniya.👩‍🎓 photogenic Queen Hiru Tv 2023

🥺🖤🥻NMD Bathik බලංගොඩ💄Salon Anuththara📸  Mithun Wickramathilaka
04/07/2025

🥺🖤

🥻NMD Bathik බලංගොඩ
💄Salon Anuththara
📸 Mithun Wickramathilaka

❤️
24/05/2025

❤️

Fashion 2K ❤️
24/05/2025

Fashion 2K ❤️

16/04/2025

දෑස් බලා නාඹර හිත් යා වෙන කාලේ..❤️

ආයුෂ බොහෝ වේවා..❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️
14/04/2025

ආයුෂ බොහෝ වේවා..❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️

මලක් මෙන් පිරිපුන්ව විකසිතව බබලන්නසඳක් නම් හැමදා ම  අඳුරෙදිත් හිනැහෙන්න ගෙවෙන ගෙවෙනා මොහොත නමින් නුඹෙ විඳගන්න ජීවිතය ගීය...
11/04/2025

මලක් මෙන්
පිරිපුන්ව
විකසිතව බබලන්න
සඳක් නම් හැමදා ම අඳුරෙදිත් හිනැහෙන්න
ගෙවෙන ගෙවෙනා මොහොත
නමින් නුඹෙ විඳගන්න
ජීවිතය ගීයක්‍ ය
හෙමි හෙමින්
මුමුණන්න... 🤍❤️🌸
Outfit NMD Bathik බලංගොඩ
MUA Salon Anuththara
Photography Uditha Gunarathna Photography @

10/04/2025

🌸❤️
Outfit NMD Bathik බලංගොඩ🥻.
MUA Salon Anuththara💄
Photography Uditha Gunarathna Photography @

මම හැම වෙලාවකම හරි ආඩම්බරයි මං ගැන 😊🌼හීන එක එක ගැලවිලා යද්දි ආයෙ අලුතින් නැගිටලාඅමාරුම කාර්තු එකින් එක දරාගත්තට..කවුරුත්...
07/04/2025

මම හැම වෙලාවකම හරි ආඩම්බරයි
මං ගැන 😊🌼

හීන එක එක ගැලවිලා යද්දි ආයෙ අලුතින් නැගිටලා
අමාරුම කාර්තු එකින් එක දරාගත්තට..
කවුරුත් නොදකින තනි සටන් ඇතුළෙ
බර දීලා මාව තදින් අල්ලන් හිටියට,
හොඳ දවසක් වෙනුවෙන් මාව තල්ලු කෙරුවට,
මං හරි ණයයි මං වෙනුවෙන්.
ඉඩ ලැබෙන හැම මොහොතකම පුංචිම පුංචි සතුටු කාරණා උපරිමයෙන්ම විඳින්නෙ මං අන්න ඒ නිසයි ❤🌻💫

Copied.

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Subhani Dilrukshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share