Sri Lanka Army Ordnance Association

Sri Lanka Army Ordnance Association Digital Ex-Ord

28/06/2025
යුධෝපකරණ සංගමයේ 2025/26 වසර සඳහා පත්වු විධායක කමිටුවේ ආරම්භක රැස්වීම 2025/05/10 දින අකුරේගොඩ, බත්තරමුල්ල පිහිටි, සන්නද්ධ...
15/05/2025

යුධෝපකරණ සංගමයේ 2025/26 වසර සඳහා පත්වු විධායක කමිටුවේ ආරම්භක රැස්වීම 2025/05/10 දින අකුරේගොඩ, බත්තරමුල්ල පිහිටි, සන්නද්ධ සේවා ප්‍රවීණයන්ගේ සංගම් මුලස්ථානයේ දී පවත්වන ලදී. එදින රැස්විමේ න්‍යාය පත්‍රයට ඇතුලත් ඇතුලත්ව තිබු, සංගම් ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අවශ්‍ය නිර්දේශ ඇතුලත් අනු කමිටු වාර්තාව නිල වශයෙන් විධායක කමිටුව වෙත භාරදීමත් මෙහිදි සිදුවිය. එදින රැස්වීම අවසන් වීමෙන් අනතුරුව, ගරැ සභාපති තුමාගේ පෞද්ගලික මුල්‍ය අනුග්‍රහය මත කෙටි සුහද හමුවක්ද පවත්වන ලදී.

03/05/2025
02/05/2025
02/05/2025
02/05/2025
2023/04/30 දින පැවති සේවා මුක්ත භට සංගමයේ වාර්ෂික මහා මණ්ඩල රැස්වීමට සහභාගිවු යුධෝපකරණ සංගමයේ විධායක කමිටු නියෝජිත පිරිස...
02/05/2023

2023/04/30 දින පැවති සේවා මුක්ත භට සංගමයේ වාර්ෂික මහා මණ්ඩල රැස්වීමට සහභාගිවු යුධෝපකරණ සංගමයේ විධායක කමිටු නියෝජිත පිරිස.

27/02/2020

Address

215/10 , Nippon Estate, Vihara Mawatha
Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Army Ordnance Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Army Ordnance Association:

Share