Chethana Ketagoda

Chethana Ketagoda Official page of Chethana Ketagoda 💫 That Funny Lawyer | Hindi Language Coach | Voice Artiste | Singer | Digital Content Creator 💅✨💕

මේක ලම්සනයි 😙🩷
18/10/2025

මේක ලම්සනයි 😙🩷

අපේ චේතනා

ම්….. ලම්සනයි 😒😒😂😂😂❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
16/10/2025

ම්….. ලම්සනයි 😒😒😂😂😂❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

Chethana Ketagoda නැන්දි කෝලම මගේ පෑනෙන් 🫶🤍

මෝඩ film එකක්! මෝඩ වැඩක්! මෝඩ අපිට නියමෙට ගැලපෙනවා 😂 අනිවාර්යෙන් බලන්න! බැලුවොත් toilet යන යන පාරට බය වෙනවා සත්තයි 😂🩷 Mo...
11/10/2025

මෝඩ film එකක්! මෝඩ වැඩක්! මෝඩ අපිට නියමෙට ගැලපෙනවා 😂 අනිවාර්යෙන් බලන්න! බැලුවොත් toilet යන යන පාරට බය වෙනවා සත්තයි 😂🩷 Moda Tharindu - මෝඩ තරිඳු

Hands down, THE BEST MOVIE IVE WATCHED AFTER NELUM KULUNA 😍❤️‍🔥 හැමෝම ගිහින් අනිවාර්යෙන්ම බලන්න! සිංහල සිනමාව හොඳ පැත්තකට යන ගමන් තියෙන්නේ! Congratulations to the entire cast and crew for house-full shows!

11/10/2025

ඉක්මනට චූ බර එනවද? එහෙනං මෝඩ තරිඳු බලන්න! ආස හිතෙයි 🥲🥲🥲

05/10/2025

මං කියන්නේ නෑ නෑ නෑමයි 🙂‍↔️🙂‍↔️😂🩷

හරිම අඩු පිරිසකට ලැබෙන ආදරණීය අවස්ථාවක් ලංකාවේ ඉන්න talentedම singer කෙනෙක්ට ලැබුනා! එයා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අර...
04/10/2025

හරිම අඩු පිරිසකට ලැබෙන ආදරණීය අවස්ථාවක් ලංකාවේ ඉන්න talentedම singer කෙනෙක්ට ලැබුනා! එයා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ලංකාවේ නම ඉහලින්ම තිබ්බා ❤️‍🔥 Proud of you nanga ❤️‍🔥 හරිම ආසාවෙන් ගත්ත selfie එකක් ❤️‍🔥 Nuwandhika Senarathne

ඒක නෙමෙයි! Shreyaගේ aura එක කොයි වගේද? 🥹❤️‍🔥😍

02/10/2025

මං වගේ heels දාගෙන book fair ගිය මොලේ වැඩි දරුවො ඉන්නවද? 🥹

02/10/2025

කවුද මේක හදපු එකා? 🥹

Dumping September lightly ❤️‍🔥😏
30/09/2025

Dumping September lightly ❤️‍🔥😏

29/09/2025

මං ආස කිසි දෙයක් මට ලැබෙන්නේ නැත්තේ ඇයි ඩෙයියනේ 😭

ඒ උනාට කමක් නෑ BOAT තියනවනේ 🥹 සිංදුවක් හරි අහලා සතුටින් ඉන්නවා ❤️‍🔥❤️‍🔥 pocket එකට සරිලන audio wear option එකක් ❤️‍🔥❤️‍🔥

26/09/2025

We feel you machan 🩷 දැන් ඔයාලා නිදාගන්න නරක වචන පරුස වචන කියන්න එපා හුම්….

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Chethana Ketagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share